ටෙලිකොම් උපහාරය
ඔන්න ඉතින් අදනම් උදේ පාන්දරම මේක දැම්මේ එකෙක්ට පින් පමුනවන්ඩ. මම අවුරුදු 10ක් විතර පාවිච්චි කරන්නේ ටෙලිකොම් බ්‍රොඩ්බෑන්ඩ්. හිටපු ගමන් දාරානිපාත කරුම ආවත් , මුලදි තිබ්බ හැට හුටාමාරක් කරුම දැන් අඩු හින්දත් , පහු ගිය කාලේ ආතල් එකේ හිටියා. ඕකෙ ආතල්ම කොටස තිබ්බේ අර 25 GB වලට ඔන්න මෙන්න කියලා රවුටරේ රීස්ටර්ට් ගහලා හිටු කියලා ඊලග පැය 10 බාගන්න එකනේ.

කවුද පර බල්ලෙක් ඕක මේ එලකිරි එකේ පත්තරේ දැම්මා නේද.. ඊට පස්සෙ ඒක වත්ත වටේ රට වටේ සෝම අක්කගෙ ජංගිය වටේ වගේ යන්න තියන හැම වටේකම ගියා නේ. ආන් දැන් බඩු හරි.
මම ඊයෙත් පහන එහෙම පත්තු කරලා. මල් පූජා කරලා රවුටරේ රී ස්ටාර්ට් කරලා වැඩෙ පටන් ගත්ත 24500න් අනේ ලස්සනට විනාඩි 5න් බඩු බනිස්. උන් ගානට 25න් ලිමිට් කලා දැන් ඉතින් හිටහන්කෝ. අරුගේ ලබ්බට පින් දිදී.
නොදකින් මුන් වගේ පොන්න හැත්ත. ඔහොම දෙයක් තව එකෙක්ට කියන්න ඕන නම් PM දාපල්ලකෝ. මී හරක් හිතන් ඉන්නෙ එලකිරිය බලන්නෙ උන් වගෙ හරක් විතරයි කියලද. යකෝ ටෙලිකොම් එකෙ උනුත් ඕවා බලනවා.
දැන් ඉතිං හරි.. තව මොකක් හරි හොයා ගත්ත ගමන් රෙද්ද උස්සල දාපන් එලියට එතකොට තවත් සෝක්...
ආ අනිත් කාරනේ. ගිය මාසෙ ටෙලිකොම් ෆේස් බුක් එකෙන් ප්‍රමෝශන් එකක් දුන්න නේද free 10 GB .
උන් ඒක දෙන්න ඇත්තෙ මේක හොය ගත්ත නිසා උන්ට ඉතුරු උන ඩේටා ටික.
හරී.. සන්තෝසයි

උන් ඒක දෙන්න ඇත්තෙ මේක හොය ගත්ත නිසා උන්ට ඉතුරු උන ඩේටා ටික. හරී.. සන්තෝසයි

,අපිට slt එකට petition එකක් දාන්න බැරිද බන් 