ටෙලිකොම් බිල් "ගෙවන්න එපා"
1212 න් බිල් පැමිණිලි අංශය ඉවත් කරලා තියෙන්නේ.
මාර්තු මාසේ ගෙවපු බිල් එක ගෙවලා නෑ කියලා කියන්නේ
1212 න් බිල් පැමිණිලි අංශය ඉවත් කරලා තියෙන්නේ.
මාර්තු මාසේ ගෙවපු බිල් එක ගෙවලා නෑ කියලා කියන්නේ
අප්පච්චි ටෙලිකොමද?"ටෙලිකොම් බිල් ගෙවන්න එපා", ගොන් පෝස්ට් දාන්න එපා බන්.ඕක උන් එක්ක කතා කරල චෙක් කරගනින්.
නෑ ටෙලිකොම් එක මගේ.අප්පච්චි ටෙලිකොමද?
ටෙලිකොම් කරන්නේ ගරිල්ලා මාකටින්,නෑ ටෙලිකොම් එක මගේ.
දැන් උබ කියන්නෙ උබට උනා කියන මේ පොඩි සීන් එක නිසා රටේම මිනිස්සු SLT එක බෝයි කොට් කරල බිල් නොගෙව, කෙලවන්න ඕන කියලද?
Payment records ekka SLT office ekata palayan ban.ටෙලිකොම් බිල් "ගෙවන්න එපා"
1212 න් බිල් පැමිණිලි අංශය ඉවත් කරලා තියෙන්නේ.
මාර්තු මාසේ ගෙවපු බිල් එක ගෙවලා නෑ කියලා කියන්නේ
View attachment 170567
හා : ටෙලිපෝන් කැපුවට පස්සේ??ටෙලිකොම් බිල් "ගෙවන්න එපා"
1212 න් බිල් පැමිණිලි අංශය ඉවත් කරලා තියෙන්නේ.
මාර්තු මාසේ ගෙවපු බිල් එක ගෙවලා නෑ කියලා කියන්නේ
View attachment 170567
eka hariඒක උන් එක්ක විසද ගනින්
උබට ප්‍රශ්නයක් වුණා කියලා අපි බිල් ගෙව්වේ නැති වුණාම හරිද
ගෙව්වේ නැත්නම් මාසේ අන්තිමට automatically කපනවා උන්ගේ system එකෙන්
Hikiz