ටෙලියේ එදා නලු නිලියො වගේද අද අය

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටෙලියේ එදා නලු නිලියො වගේද අද අය

    අපිත් ඉතින් පොඩිකාලේ ඉදලා ටෙලිනාට්‍ය බලනවෙන්. :yes: :yes: :yes:
    දැන් නම් ඉතින් තියෙන වැඩි හරියක් ටෙලි නාට්‍ය නෙවෙයි. හැම එකකම චොර චොර ගාලා ගෑනු පිරිම අඩනවා, හිනා වෙනවා, දගලවනවා එච්චරයි.
    :frown::frown::frown:
    ඒත් එදා තිබුන පළිගු මැණිකෙ, යෂෝරාවය, වෙදහාමිනේ, දඩුබස්නාමානය, අකාළ සනධ්‍යා, සුසීමා, හිරුට මුවාවෙන් වගේ එ්වා කොච්චර හදෙ නිර්මානද? ඒ දවස්වල බොලද ආදර කතාවක් හැදුවත් කොලිටියක් තියෙනවා. :yes::yes::yes:
    ඒත් දැන් හැම එකකම එකම නලු නිලියෝ සෙට් එක එකම විදියට රගපානවා එකම අවුරුදු ගානක් අදිනවා. :angry::angry::angry:

    මේ ඉන්නේ එදා ටෙලිනාට්‍ය රංගනයට ආපු කීප දෙනෙක් ඒ අයගේ අද ෆොටෝ එක්ක. බලන්න හොදද කියලා. තව හොද නලු නිලියන්ගේ ෆොටෝ හොයාගන්න බැරි වුනා. ඔයාලට හොයාගන්න පුලුවන්නං දාන්ට කෝ..

    picture.php

    picture.php

    picture.php


    හොදයි නම් රෙප් බැරිනම් බම්පියක්වත් දෙන්නකෝ.
     

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    සම්පුර්න ඈත්ත මචන්, දෑන් ඉන්න ගොඩක් එවුන් ඈග පෙන්නලා ජනප්‍රිය වෙන කට්ටිය
     

    KrishanN

    Active member
  • Mar 12, 2013
    454
    32
    28
    Dehiwala
    සම්පුර්න ඈත්ත මචන්, දෑන් ඉන්න ගොඩක් එවුන් ඈග පෙන්නලා ජනප්‍රිය වෙන කට්ටිය

    ඇඟ පෙන්නුවොත්නේ මචන් අද කාලේ තැන තියෙන්නේ!!!:(:(
    අපේ එවුනුත් උඩ දාගෙන බලන්නේ එතකොටනේ!:angry::angry:
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    ඇඟ පෙන්නුවොත්නේ මචන් අද කාලේ තැන තියෙන්නේ!!!:(:(
    අපේ එවුනුත් උඩ දාගෙන බලන්නේ එතකොටනේ!:angry::angry:
    යශෝරාවය වගේ නාට්‍යක් පෙන්නුවොත් දැන් එවුන්ට නිදිමතයි කියාවි..
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    දැන් නළු නිලියෝ කියල ජාතියක් නැහැ ලංකාවේ.ඔක්කොම බඩු තමය් ඉන්නනේ අපේ උන් උඩ දාගෙන බලන්නේ

    REP++++
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    adha kaale ragapaana ewunge melo rahak nathy ragapam thiyenne. ada kaale naluwek wenna .hoda bodiyak thiyenna oone..hifi vehicle thiyenna oone.paat paatin adhum adinna oone. love seen wadiyen oone. salli thiyenna oone.me okkoma penna eka tham munge ragapaama. ane ane ballo natta wanan duwanwa eeta wada lassnai.