මචංලා..පරණ ටෙලි නාට්යක නම අමතක වෙලා හොයනවා..මතක් වෙන්නෙම නෑ...අවුරුදු දවස්වල ගිය ඒකාංගික එකක්..ජයලාල් රෝහන මහත්තයා ඉන්නෙ ප්රධාන චරිතෙට.කොළඹ ඉඳලා අවුරුද්දට ගමට යන්න ගිහිල්ල වෙන සිද්දියක් තියෙන්නෙ..නම මතකනම් කියපල්ලකො..








නිල්මිණි තෙන්නකෝන් ඉන්නවා නේද?මචංලා..පරණ ටෙලි නාට්යක නම අමතක වෙලා හොයනවා..මතක් වෙන්නෙම නෑ...අවුරුදු දවස්වල ගිය ඒකාංගික එකක්..ජයලාල් රෝහන මහත්තයා ඉන්නෙ ප්රධාන චරිතෙට.කොළඹ ඉඳලා අවුරුද්දට ගමට යන්න ගිහිල්ල වෙන සිද්දියක් තියෙන්නෙ..නම මතකනම් කියපල්ලකො..![]()
එයානම නැද්ද කොහෙද මචං..නිල්මිණි තෙන්නකෝන් ඉන්නවා නේද?
අර අන්තිමට අවුරුදු පාටියෙදි රංඩුවක් ගිහින් ජයලාල් රෝහණගෙ කැරැක්ටර් එක තව කෙනෙක්ට බෝතලේකින් දමලා ගහන්කොට ඒක තමන්ගෙම ළමයගෙ ඔළුවට වැදෙන කථාව නෙවේද? ඒකෙ නම් නිලිමිණි තෙන්නකෝන් තමයි වයිෆ්ට ඉන්නේ.එයානම නැද්ද කොහෙද මචං..
කොටුවෙන් හොරණට යන්න බස් එකක් නැති වෙනවා මනුස්සය පත්තර වැන් එකේ යනවා පස්සේ පයින් යනවා ඔය scene එක නේදමචංලා..පරණ ටෙලි නාට්යක නම අමතක වෙලා හොයනවා..මතක් වෙන්නෙම නෑ...අවුරුදු දවස්වල ගිය ඒකාංගික එකක්..ජයලාල් රෝහන මහත්තයා ඉන්නෙ ප්රධාන චරිතෙට.කොළඹ ඉඳලා අවුරුද්දට ගමට යන්න ගිහිල්ල වෙන සිද්දියක් තියෙන්නෙ..නම මතකනම් කියපල්ලකො..![]()