ටෙලි නාට්‍ය හෙල්ප්

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා..පරණ ටෙලි නාට්‍යක නම අමතක වෙලා හොයනවා..මතක් වෙන්නෙම නෑ...අවුරුදු දවස්වල ගිය ඒකාංගික එකක්..ජයලාල් රෝහන මහත්තයා ඉන්නෙ ප්‍රධාන චරිතෙට.කොළඹ ඉඳලා අවුරුද්දට ගමට යන්න ගිහිල්ල වෙන සිද්දියක් තියෙන්නෙ..නම මතකනම් කියපල්ලකො..:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933

    නිල්මිණි තෙන්නකෝන් ඉන්නවා නේද?
     
    • Like
    Reactions: dimuthmike

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658
    113

    මේ ටිකෙන් 1ක් වෙන්න ඕන.​

    Jayalal rohana Selected television serials​

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    එයානම නැද්ද කොහෙද මචං..
    අර අන්තිමට අවුරුදු පාටියෙදි රංඩුවක් ගිහින් ජයලාල් රෝහණගෙ කැරැක්ටර් එක තව කෙනෙක්ට බෝතලේකින් දමලා ගහන්කොට ඒක තමන්ගෙම ළමයගෙ ඔළුවට වැදෙන කථාව නෙවේද? ඒකෙ නම් නිලිමිණි තෙන්නකෝන් තමයි වයිෆ්ට ඉන්නේ.
     
    • Like
    Reactions: PHBhagya

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,043
    2,846
    113
    මචංලා..පරණ ටෙලි නාට්‍යක නම අමතක වෙලා හොයනවා..මතක් වෙන්නෙම නෑ...අවුරුදු දවස්වල ගිය ඒකාංගික එකක්..ජයලාල් රෝහන මහත්තයා ඉන්නෙ ප්‍රධාන චරිතෙට.කොළඹ ඉඳලා අවුරුද්දට ගමට යන්න ගිහිල්ල වෙන සිද්දියක් තියෙන්නෙ..නම මතකනම් කියපල්ලකො..:rolleyes::rolleyes::rolleyes:
    කොටුවෙන් හොරණට යන්න බස් එකක් නැති වෙනවා මනුස්සය පත්තර වැන් එකේ යනවා පස්සේ පයින් යනවා ඔය scene එක නේද
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    ජයලාල් රෝහණ නම් ඉතින් පරාජිත ප්‍රේම චරිත තමයි😁😁
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    නිල්මිණි තෙන්නකෝන් ඉන්නවා නේද?
    272720329_1332668470569651_6480273220878023646_n.jpg

    thaama kella wage :p