ආ බන් හොදට බලපල්ලා අරූ මුලින්ම දොරකට මාරම හයියෙන් ගහලා. කාර් එකේ දොරට හිමින් ගහනවා. අනික යකඩ බෝලෙන් ගහන්නෙත් හිමින්. ඒ ගහලත් වීදුරුව බිදෙනවා.
The whole concept is to give it a next-level look and feel. They haven't use curvy shapes instead it's all about straight sharp edges.
මොන ඔප්ශන් තිබුනත් පෙනුම ගතියක් නෑ නේ