ටොක් ටොක්....මචංලා... මට ලොකු හෙල්පියක් ඔනේ...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
තිය තිය බලන්නේ නැතුව..හෙල්පියක් ඉල්ලවම උදව් කරලා යන්නකෝ නැත්නම් බ්ම්පියක් වත් දාලා යන්න....
මෙන්න මේකයි කතාව
මචංලා මම එලකිරියේ ගොඩාක් Thred දැක්කා වාස්තු විද්‍යාව ගැන...
මම දන්නවා එලකිරියේ ගොඩක් උන් ඉන්නවා කියලා වාස්තු විද්‍යාව ගැන දන්න...
එහෙනම් මචෝ මේ Plan එකේ තියන අඩු පාඩු...හදන්න තියන තැන් මොනවද කියලා පහදලා දෙන්නකෝ..
මම ඉතින් හැමෝටම සලකන්නම්
හැමෝටම ජය වේවා....