ටොයියනේ මෙහෙ එන්නෝ

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
ටොයියනේ මෙහෙ එන්නෝ

උබලව හොයා ගන්න අමාරුයි මේ දවස් වල.ඒකයි කතාකලේ පොඩි ප්‍රශ්නයක් අහන්න:)

දැන් පොරොන්දු උන විදියට අප්‍රියල් 23 පාර්ලිමේන්තුව විසුරවනවද?
එහෙනම් මේ ඇමතිල පත් කලේ මාසෙකටද?
ජාතික ආන්ඩුව හදන්න කලින් ජාතික ප්‍රතිපත්තියක් ඕනේ.කෝ ඒක?
කෝ අර සංශෝදනය? ඒක කල් දාල කියල දන්නවද?
මොකෝ බන් වෙන්නෙ මේ යහපාලනේට?
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යහපාලන බුලත් පහියට හෙන ගසා ඇත.....හොරු සමග හෙළුවෙන්....අනේ මන්දා
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    mahinda ge deshapalana gamane awasanaya

    ආන්ඩුව බලු වෙනව කියන්නේ තවල් බලවේගයකට පාර කැපෙනවා කියන එකයි. මහින්දට හෝ වෙනත් පක්ශෙකට ඒ නිසා චන්ද ගොන්නක් එකතු වෙනවා.

    කමක් නෑ උබ කිව්ව දේත් අහමුකෝ.
    ඒ කොහොමද කියලත් පොඩ්ඩක් පැහැදිලි කරපන්කො උබේ ඔය සබුද්ද මොලයෙන්:)
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්ද එදා යුඑන්පි එකට කරපු දේ අද මෛත්‍රී ශ්‍රී ලංකා එකට කරා කියලා තේරෙන් නැද්ද
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    යහපාලන බුලත් පහියට හෙන ගසා ඇත.....හොරු සමග හෙළුවෙන්....අනේ මන්දා

    zorse.jpg
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කොන්ද නැති ටොයියන් අදහස් පල කිරීමට මෙම බටනය ඔබන්න
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මහින්ද එදා යුඑන්පි එකට කරපු දේ අද මෛත්‍රී ශ්‍රී ලංකා එකට කරා කියලා තේරෙන් නැද්ද

    මහින්ද කලේ යූඇන්පී එකෙන් උන්ව ශ්‍රිලන්ක එකට ගත්ත එකයි.ඒක හරි. මෙතන එකෙක්වත් යූඇන්පියට ආවෙ නෑ.
    කලේ කේක් එක බෙදා ගත්ත එක විතරයි. දැන් උන් මොනා කලත් හඩක් නගන්න එකෙක් නෑ.ඔන්න දැන් තත්වේ
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    ආන්ඩුව බලු වෙනව කියන්නේ තවල් බලවේගයකට පාර කැපෙනවා කියන එකයි. මහින්දට හෝ වෙනත් පක්ශෙකට ඒ නිසා චන්ද ගොන්නක් එකතු වෙනවා.

    කමක් නෑ උබ කිව්ව දේත් අහමුකෝ.
    ඒ කොහොමද කියලත් පොඩ්ඩක් පැහැදිලි කරපන්කො උබේ ඔය සබුද්ද මොලයෙන්:)

    uba wena balawegayak kiuwe mahinda da ban? wena balawegayak enna chandayak tjiyanna ona ne
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    Thamange diyunuwata wadak karaganin ban naki minissu wage deshapalanaya badan inne nathuwa.
    :lol::lol: එ කියන්නෙ උබ යහාපලනය ඇති කරන්න කඩෙ ගියෙ එ දවස් වල චන්දෙන් පස්සෙ දියුනු උනාද
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    :lol::lol: එ කියන්නෙ උබ යහාපලනය ඇති කරන්න කඩෙ ගියෙ එ දවස් වල චන්දෙන් පස්සෙ දියුනු උනාද

    පව් ඕයි ඔහොම ගහන්න එපා. දැන් හොදටම රිදිලා ඉන්නෙ:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    uba wena balawegayak kiuwe mahinda da ban? wena balawegayak enna chandayak tjiyanna ona ne

    ආන්ඩුව බලු වෙනව කියන්නේ තවල් බලවේගයකට පාර කැපෙනවා කියන එකයි. මහින්දට හෝ වෙනත් පක්ශෙකට ඒ නිසා චන්ද ගොන්නක් එකතු වෙනවා.
    සින්හල පොඩ්ඩක් තේරෙනව අඩුයි වගේ නේද?:)
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    :lol::lol: එ කියන්නෙ උබ යහාපලනය ඇති කරන්න කඩෙ ගියෙ එ දවස් වල චන්දෙන් පස්සෙ දියුනු උනාද

    LOL mama kiwwe onawata wada deshapalayanaya gana kiyawanna epa.dan uba oya ube diyunuwata ayeth mahinda dinawannada hadanne?:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0

    මේක ජබුක් නොවී
    එ කියන්නෙ උබ යහාපලනය ඇති කරන්න කඩෙ ගියෙ එ දවස් වල චන්දෙන් පස්සෙ දියුනු උනාද
    මේ ක ජබුක් උනේ කොහොමද?
    LOL mama kiwwe onawata wada deshapalayanaya gana kiyawanna epa.dan uba oya ube diyunuwata ayeth mahinda dinawannada hadanne?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :no: මම මහින්ද නිඅස දියුනු වෙඅල නැහැ නමුත් රටෙ යටිතල පහසුකම්දියුනු උනෙ මහින්දගෙ කාලෙ රටෙ ආර්ක්ශාව රැකුනෙ මහින්දගෙ කාලෙ 6070 දහ මැරෙන එක නවතුනෙ මහින්දගෙ කාලෙ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහින්ද කලේ යූඇන්පී එකෙන් උන්ව ශ්‍රිලන්ක එකට ගත්ත එකයි.ඒක හරි. මෙතන එකෙක්වත් යූඇන්පියට ආවෙ නෑ.
    කලේ කේක් එක බෙදා ගත්ත එක විතරයි. දැන් උන් මොනා කලත් හඩක් නගන්න එකෙක් නෑ.ඔන්න දැන් තත්වේ

    :yes::yes::yes::yes:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    LOL mama kiwwe onawata wada deshapalayanaya gana kiyawanna epa.dan uba oya ube diyunuwata ayeth mahinda dinawannada hadanne?:lol:

    මම මහින්ද ගේ සන්වර්දනෙ නිසා දියුනු උනා. ලොකු ඉතුරුවක් ලැබුනා. උබලට වගේ ජී2 අරන් දෙන්න තරම් සල්ලිකාර දෙමවියෝ නැ අපිට.ඒත් අපි පාරට බැහැල වැඩ කල නිසා දියුනු උනා.