ටොයියනේ මෙහෙ එන්නෝ
උබලව හොයා ගන්න අමාරුයි මේ දවස් වල.ඒකයි කතාකලේ පොඩි ප්රශ්නයක් අහන්න
දැන් පොරොන්දු උන විදියට අප්රියල් 23 පාර්ලිමේන්තුව විසුරවනවද?
එහෙනම් මේ ඇමතිල පත් කලේ මාසෙකටද?
ජාතික ආන්ඩුව හදන්න කලින් ජාතික ප්රතිපත්තියක් ඕනේ.කෝ ඒක?
කෝ අර සංශෝදනය? ඒක කල් දාල කියල දන්නවද?
මොකෝ බන් වෙන්නෙ මේ යහපාලනේට?

මම මහින්ද නිඅස දියුනු වෙඅල නැහැ නමුත් රටෙ යටිතල පහසුකම්දියුනු උනෙ මහින්දගෙ කාලෙ රටෙ ආර්ක්ශාව රැකුනෙ මහින්දගෙ කාලෙ 6070 දහ මැරෙන එක නවතුනෙ මහින්දගෙ කාලෙ