ටොයියෝ පව්.....රිදිලා වැලපෙනවා...

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ටොයියෝ පව්.....රිදිලා වැලපෙනවා...

    6
    බැරිවෙලාවත් ඉන්දියාවේ නිදහස් උළෙලේදී ජාතික ගීය හැම භාෂවෙන්ම කියන්න ගියොත් දවස් 3ත් විතර නිදහස් උත්සවේ තියන්න වෙනවා....;)
    .:rofl:
     
    Last edited:

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඔන්න දැන් ජාතික ගීය දෙමළෙන් යනවා..මාර ජාතික හැඟීමක් එන්නේ....
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    වෙන කිසිම රටක නොවෙන දේවල් බන් මෙහෙ වෙන්නේ. .
    තව ටික කාලෙකින් මුස්ලිම් එවුනුත් කියයි උන්ට අරාබි බශාවෙන් ජාතික ගීය කියන්න ඕන කියලා. .

    කොලඹ නගර සබහවට සිනලයෙක් පත්කරන්න පුලුවන්ද බලපන්. .
    මුන් එකතුවෙලා හවුල් ආන්ඩු ගහගෙන අපිට පු% අරින්න හදන්නේ. .

    මෙහෙම ගියොත් නම්
    "තුන්හෙලේ කැලෑ තුල සින්හ පැටව් නැත උන් රට ඇතැර ගොසින්"
    කිය කිය ඉන්න තමයි වෙන්නේ. .

    දුටුගැමුණු රජ කලදේ ඉක්මනින් නොකලොත් අපේ ලමයි අපිට ශාප කරයි. .
     
    සහජීවනේ නාමයෙන් රට පාවදෙනවා.... අනිව තව ටික දවසෙන් බල්ලොත් කියයි බලු භෂාවෙන් ජාතික ගීය ඕනේ කියලා....:yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    6
    බැරිවෙලාවත් ඉන්දියාවේ නිදහස් උළෙලේදී ජාතික ගීය හැම භාෂවෙන්ම කියන්න ගියොත් දවස් 3ත් විතර නිදහස් උත්සවේ තියන්න වෙනවා....;)
    .:rofl:

    ඔන්න රට ගැන කතා කරනවා කියන පර බයියගේ හෙළුව... හරි සතුටින් ඉන්නේ දැන් මුන් දෙමලින් ජාතික ගීය කියපු එකට මාර සතුටෙන් ඉන්නේ.... මුන්ට රට ගැන කැක්කුමට වඩා තියෙන්නේ මහින්ද ගැන කැක්කුමක්.. සරමේ පිහිදාගන්න උන් ජාතක වෙලා රටේ කරුමය වෙලා
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    ඔන්න රට ගැන කතා කරනවා කියන පර බයියගේ හෙළුව... හරි සතුටින් ඉන්නේ දැන් මුන් දෙමලින් ජාතික ගීය කියපු එකට මාර සතුටෙන් ඉන්නේ.... මුන්ට රට ගැන කැක්කුමට වඩා තියෙන්නේ මහින්ද ගැන කැක්කුමක්.. සරමේ පිහිදාගන්න උන් ජාතක වෙලා රටේ කරුමය වෙලා

    වේදනාවේ උපරිම සළකුණූ™:rofl:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    වේදනාවේ උපරිම සළකුණූ™:rofl:

    ඔව් වේදානවක් තමයි බන් තියෙන්නේ.
    හැබැයි තොපිට නම් හරි සතුටුයි නේ....

    රටට කෙලවුනත් කමක් නෑ අප්පොච්චා බලයට එනව නම්..
     
    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World

    ඔන්න රට ගැන කතා කරනවා කියන පර බයියගේ හෙළුව... හරි සතුටින් ඉන්නේ දැන් මුන් දෙමලින් ජාතික ගීය කියපු එකට මාර සතුටෙන් ඉන්නේ.... මුන්ට රට ගැන කැක්කුමට වඩා තියෙන්නේ මහින්ද ගැන කැක්කුමක්.. සරමේ පිහිදාගන්න උන් ජාතක වෙලා රටේ කරුමය වෙලා

    දැන් උයාට තියෙන්නේ රට ගැන කැක්කුමක්ද මහින්ද ගැන කැක්කුමක්ද
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    6
    බැරිවෙලාවත් ඉන්දියාවේ නිදහස් උළෙලේදී ජාතික ගීය හැම භාෂවෙන්ම කියන්න ගියොත් දවස් 3ත් විතර නිදහස් උත්සවේ තියන්න වෙනවා....;)
    .:rofl:

    :lol::lol::lol: maath ookama thama hithuwe :P:P:P languages 200kata kittuwen yanawa ageta "jana gana mana" kiyala hindiyen kiyanne :yes::yes:
     
    lewakamu

    Member
    Feb 2, 2016
    10
    4
    0
    කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ ඉන්දියවෙනේ. අපේ රටේ ඉන්නේ ජාතින් වර්ග 3යි. අපි සහයෝගයෙන් ජිවත් වෙනවා. ඉන්දියාව වගේ කුණු රටක් නොවෙයි නේ ලංකාව.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔන්න රට ගැන කතා කරනවා කියන පර බයියගේ හෙළුව... හරි සතුටින් ඉන්නේ දැන් මුන් දෙමලින් ජාතික ගීය කියපු එකට මාර සතුටෙන් ඉන්නේ.... මුන්ට රට ගැන කැක්කුමට වඩා තියෙන්නේ මහින්ද ගැන කැක්කුමක්.. සරමේ පිහිදාගන්න උන් ජාතක වෙලා රටේ කරුමය වෙලා
    අමාරුවෙන් ගොඩ දාපු රට ටොයි හැතිකරේ එකතුවෙලා විනාස කරල දැන් අහනවද ඇයි දුක නැද්ද කියල:rofl::rofl:.