හිටපු ජනාධිපති තුමාව අල්ලස් කොමිසමට කැඳවන්නේ තිස්ස අත්තනායකට ඇමති ධූරයක් දීපු එක වෙනුවට. ඇමති ධූර දෙන්නේ ජනාධිපති නැතුව වෙන කවුද? මෛත්‍රී රනිල්ට අගමැති දීලා තියෙන්නෙත් එහෙනම් අල්ලසක් විදියට වෙන්න ඕනා. ඡන්දය දිනලා දුන්නට. මොකද පාර්ලිමේන්තු කැමැත්තවත් බැලුවේ නෑනේ. මේක සම්පූර්ණ මඩ ගහන්න , අපහාස කරන්න කරන වැඩක්. අල්ලස් කොමිසම බලන් ගියාම රටේ ව්‍යවස්ථාවටත් පටහැනිවා යනවා.




Ane huke api nodanna mahindapissuda yako thota.. oka dan baba part 2 rangapanne..mage waradi tibba anan manan kiya kiya anukampawa gannawa..deela balapanko ehenam chande
mu agamathi unoth aniwa janadipathiwa maranawa game 1k gahala..marewwata passe mu thamai ai janadipathi..oka okata tamai enne,api nodanna buwa
![]()

anthimata hama dekinma wenne sinhalaya nathi wena eka witharai... ඇමති ධූරයක් දෙන්න පුලුවන් ජනදිපතිට තමයි. එත් චන්දයක් ප්‍රකාශයට පත් කරල තියද්දි අමති ධූර දෙන්න බැහැ නේද?![]()
උබල වගේ බුරු ටොයියො නේද බන් ඉන්නෙ විලි ලැජ්ජයි,ඉතින් බන් වැරදි කරලා නැත්තම් බය වෙන්න දෙයක් නැනේ ගිහින් මේ ටික කියල එන්න කියපන්කො මහින්දයට මෙතන අපිට පව් දෙන්නේ නැතුව..![]()



ඇමති ධූරයක් දෙන්න පුලුවන් ජනදිපතිට තමයි. එත් චන්දයක් ප්‍රකාශයට පත් කරල තියද්දි අමති ධූර දෙන්න බැහැ නේද?![]()
ඉස්සෙල්ලා මැතිවරන නීතී කියවලා වරෙන්.. ඇමතිකමක් තියා, ගෙදර රැ කැමක්වත් දෙන්න බැ...එහෙම කොහෙවත් නෑ
අපො උබල මහ මැට්ටො බන් විවස්තාව දැනගෙන කතා කරපන් බන් නොදැන කතා කරන්ඩ ගියාම ගොනා කියල මාට්ටු වෙනව.
Ooops...!!
බයියෝ ටික ආයෙත් ජබුක්...
![]()
මේ තියෙන්නේ බයියෝ සෙට් එකක් ලිදේ වැටිච්ච බයියෙක් හොයන දර්ශනයක්..



ලොල් ඔය කතා කරන්නෙ මොන රටේ නිතිය ගැනද බන් විධායක ජනාධිපතිට ඔය කිසි නිතියක් නැ නිතියෙන් මුක්තිය තියෙනවඉස්සෙල්ලා මැතිවරන නීතී කියවලා වරෙන්.. ඇමතිකමක් තියා, ගෙදර රැ කැමක්වත් දෙන්න බැ...



ඉස්සෙල්ලා මැතිවරන නීතී කියවලා වරෙන්.. ඇමතිකමක් තියා, ගෙදර රැ කැමක්වත් දෙන්න බැ...
ඉස්සෙල්ලා මැතිවරන නීතී කියවලා වරෙන්.. ඇමතිකමක් තියා, ගෙදර රැ කැමක්වත් දෙන්න බැ...
උබල වගේ බුරු ටොයියො නේද බන් ඉන්නෙ විලි ලැජ්ජයි,![]()



ඉතින් බන් වැරදි කරලා නැත්තම් බය වෙන්න දෙයක් නැනේ ගිහින් මේ ටික කියල එන්න කියපන්කො මහින්දයට මෙතන අපිට පව් දෙන්නේ නැතුව..![]()


ටොයියන්ගෙ වැල් බයිල බන් ලොකෙ නැති නිති, විධායක ජනාධිපති කෙනෙක් අල්ලස් කොමිසමට ගේන්ඩ පුලුවන්ද නැත්තන්ඔය ටික දාපන් බලන්න මෙතන


එහෙම කොහෙවත් නෑ
ඇයි දැන් උබට ලැජ්ජ..උබලගේ මහින්දය වැරදි කරලා නැත්තන් ඇයි දැන් මේ අනේ මට අල්ලස් එකට යන්න බෑ කියල අඩන්නේ..![]()


menna me de therum gaththe nathnam sinhalaya wala pallata yana eka wadi aathaka neme 

ඔය ටික දාපන් බලන්න මෙතන