ඇත්තේ ඔය දෙක විතරකි - ඇරිස්ටෝටලීය ද්වීකෝටික න්‍යාය
sponsored by නලීන් ද සිල්වා![]()

මට ඔය නලින්ද සිල්වා කියල ද්විකොටික ටිකොටික නයය , තව උගේ ලොකු වචන එනම් මනම් තේරෙන්න නෑ බන්... ඒවා කොහොමද ඉගනගන්නේ.... ?![]()

මට ඔය නලින්ද සිල්වා කියල ද්විකොටික ටිකොටික නයය , තව උගේ ලොකු වචන එනම් මනම් තේරෙන්න නෑ බන්... ඒවා කොහොමද ඉගනගන්නේ.... ?![]()
දිගටම කියෝපං හිටි ගමං සමහර ලිපි වල තැනින් තැනින් කියනව මේ මේ දේවල් වලිං අදහස් කරන්නෙ මෙහෙමයි කියල එතකොට තේරෙනව 
කන්ටැක්ට් ෆන්කිගයි 89 හරි 99 හරි මතක නෑ
ඌ කියල දෙයි.
මටත් තේරෙන්නෑ බං මුලින් කියවද්දිදිගටම කියෝපං හිටි ගමං සමහර ලිපි වල තැනින් තැනින් කියනව මේ මේ දේවල් වලිං අදහස් කරන්නෙ මෙහෙමයි කියල එතකොට තේරෙනව
![]()

උගේ ලිපි සෙට් එකම කොහෙන්ද ගන්න තියෙන්නේ.....?![]()

ඒවගෙ සරලව පැහැදිලි කල්ල ඇති 