ටොයි න්‍යාය vs බයි න්‍යාය ....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ටොයි න්‍යාය vs බයි න්‍යාය ....

    මහින්දට පුක නොදෙන සියල්ලෝ ටෝයියෝ වෙති - බයි න්‍යාය...
    රනිල්ට පුක නොදෙන සියල්ලෝ බයියෝ වෙති - ටොයි න්‍යාය...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්තේ ඔය දෙක විතරකි - ඇරිස්ටෝටලීය ද්වීකෝටික න්‍යාය :baffled:
    sponsored by නලීන් ද සිල්වා :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තේ ඔය දෙක විතරකි - ඇරිස්ටෝටලීය ද්වීකෝටික න්‍යාය :baffled:
    sponsored by නලීන් ද සිල්වා :D

    :baffled::baffled:

    මට ඔය නලින්ද සිල්වා කියල ද්විකොටික ටිකොටික නයය , තව උගේ ලොකු වචන එනම් මනම් තේරෙන්න නෑ බන්... ඒවා කොහොමද ඉගනගන්නේ.... ? :baffled:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    :baffled::baffled:

    මට ඔය නලින්ද සිල්වා කියල ද්විකොටික ටිකොටික නයය , තව උගේ ලොකු වචන එනම් මනම් තේරෙන්න නෑ බන්... ඒවා කොහොමද ඉගනගන්නේ.... ? :baffled:

    කන්ටැක්ට් ෆන්කිගයි 89 හරි 99 හරි මතක නෑ
    ඌ කියල දෙයි.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    මහින්දගේ ගූත් රසයි කියලා පොල් කිරි ටිකක් දා ගෙන චව් චව් කියලා රස කරලා කන උන් තමා බයියෝ
    රනිලගේ ගූත් රසයි කියලා පොල් කිරි ටිකක් දා ගෙන චව් චව් කියලා රස කරලා කන උන් තමා ලොල්ලො
    මෛත්‍රීගේ ගූත් රසයි කියලා පොල් කිරි ටිකක් දා ගෙන චව් චව් කියලා රස කරලා කන උන් තමා ටොයියෝ

    මහින්දගේ වැරැද්දක් කිව්වම රනිල්ට, මෛත්‍රීට බැනලා අපිට රිදෙයි කියලා හිතන්නෙ ගූ කන පොන්නයෝ
    රනිල්ගේ වැරැද්දක් කිව්වම මහින්දට, මෛත්‍රීට බැනලා අපිට රිදෙයි කියලා හිතන්නෙ ගූ කන පොන්නයෝ
    මෛත්‍රීගේ වැරැද්දක් කිව්වම රනිල්ට, මහින්දට බැනලා අපිට රිදෙයි කියලා හිතන්නෙ ගූ කන පොන්නයෝ
    :rofl::P:rofl:

    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :baffled::baffled:

    මට ඔය නලින්ද සිල්වා කියල ද්විකොටික ටිකොටික නයය , තව උගේ ලොකු වචන එනම් මනම් තේරෙන්න නෑ බන්... ඒවා කොහොමද ඉගනගන්නේ.... ? :baffled:

    මටත් තේරෙන්නෑ බං මුලින් කියවද්දි :no: දිගටම කියෝපං හිටි ගමං සමහර ලිපි වල තැනින් තැනින් කියනව මේ මේ දේවල් වලිං අදහස් කරන්නෙ මෙහෙමයි කියල එතකොට තේරෙනව :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කන්ටැක්ට් ෆන්කිගයි 89 හරි 99 හරි මතක නෑ
    ඌ කියල දෙයි.

    ඌව කලෙකින් දැක්කේ නෑ... දැන් මේකට එන්නේ නැද්ද කොහෙද....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මටත් තේරෙන්නෑ බං මුලින් කියවද්දි :no: දිගටම කියෝපං හිටි ගමං සමහර ලිපි වල තැනින් තැනින් කියනව මේ මේ දේවල් වලිං අදහස් කරන්නෙ මෙහෙමයි කියල එතකොට තේරෙනව :yes:

    උගේ ලිපි සෙට් එකම කොහෙන්ද ගන්න තියෙන්නේ.....? :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උගේ ලිපි සෙට් එකම කොහෙන්ද ගන්න තියෙන්නේ.....? :)

    kalaya.org තමා :yes:
    මේ සැප්තැම්බර් පොත් ප්‍රදර්ශනෙන් ලියපු පොත් ටික ගනිං මාත් ගන්න ඉන්නෙ මාත් කියෝල නෑ :baffled: ඒවගෙ සරලව පැහැදිලි කල්ල ඇති :yes: