සිංහලුන්ට කොහෙන්ද බන් මේවා. Brand New වාහනයකට යන ගාන වියදම් කරලා පරණ වාහනයක් ඇරන් Modify කරලා දුවනවා ඇරෙන්න...
නැහැ මචන්. පට්ට ගති. මෙහෙම වීඩියෝ වලින් Photos වලින් දැක්කාම උඹට එහෙම හිතෙයි. ඒත් ඇත්තටම සුපිරිම සුපිරි බන්.Hena kathai ne..![]()
මන්දා, මට නං ඔය තඩි grill තියන වාහන set වෙන්නේ නැ..නැහැ මචන්. පට්ට ගති. මෙහෙම වීඩියෝ වලින් Photos වලින් දැක්කාම උඹට එහෙම හිතෙයි. ඒත් ඇත්තටම සුපිරිම සුපිරි බන්.
මුන් අළුත් HiAce එකේ මේකේ මූන ඉස්සරහට කරලා හදලා තියෙන්නේ Safety Issue එකක් නිසා මචන්. පරන HiAce KDH වගේ වාහන වලින් මේ රටවල් වල මිනිස්සු Accident නිසා සෑහෙන්න Damage එකක් වෙලා තියෙනවා. ඒ නිසා ගොඩක් රටවල් වලින් HiAce එකට ලොකු Issue ගිහින් තියෙනවා. ඒ නිසා මුන් මේ මූන වෙනස් කරලා හදලා තියෙන්නේහයිඑස් කාලනෙ බං මුං![]()
ප්‍රිමියම් එම්පීවී ලුක් එකට හදල. වෑන් ගතිය නෑ.නැහැ මචන්. පට්ට ගති. මෙහෙම වීඩියෝ වලින් Photos වලින් දැක්කාම උඹට එහෙම හිතෙයි. ඒත් ඇත්තටම සුපිරිම සුපිරි බන්.
ඒකනං ඇත්ත හැබැයි ආස උනත් මාත් වෑන් ගන්න අකමැති ඔය සේෆ්ටි ඉශූ එක හන්දාමුන් අළුත් HiAce එකේ මේකේ මූන ඉස්සරහට කරලා හදලා තියෙන්නේ Safety Issue එකක් නිසා මචන්. පරන HiAce KDH වගේ වාහන වලින් මේ රටවල් වල මිනිස්සු Accident නිසා සෑහෙන්න Damage එකක් වෙලා තියෙනවා. ඒ නිසා ගොඩක් රටවල් වලින් HiAce එකට ලොකු Issue ගිහින් තියෙනවා. ඒ නිසා මුන් මේ මූන වෙනස් කරලා හදලා තියෙන්නේ
ඔව් බන් HiAce එක 2019 වගේ ආවේ 6 Gen එක විදියට. නමුත් මේක New Features එක්ක හැම අව්රුද්දකම manufacturer කරනවා. මේක ඉතින් ලංකාවේ පාරක කවදා දකින්න පුළුවන් වෙයිද කියලා නම් සැකයි.Meka aluth newe ban . Den 1.5 year walata kalin maharagama nawinne Toyota showroom eke sell karanna dala thibba mewa peliyakma. Wada kethai. But homba thiyena nisa safty