ටොයෝටා අළුත් සාමාජිකයෝ

signshop

Well-known member
  • May 30, 2011
    12,179
    8,890
    113
    Dubai
    a664b063a20b6e6e9e4b9ad6403e89be.jpeg

    2019-toyota-hiace.jpg

    GranAce-Toyota.jpg

    images

    Toyota-Alphard-Hybrid-Forged-Series-HF-4T-%C2%A9-Vossen-Wheels-2021-249-1-1047x698.jpg

    සිංහලුන්ට කොහෙන්ද බන් මේවා. Brand New වාහනයකට යන ගාන වියදම් කරලා පරණ වාහනයක් ඇරන් Modify කරලා දුවනවා ඇරෙන්න... :rolleyes:

    Toyota2.jpg
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,179
    8,890
    113
    Dubai
    මේවා ලංකාවට එනකොට තව අළුත් වාහන අඳුන්වලා දීලා තියෙයි. ලංකාවට ගෙන්නුවත් බදුත් එක්ක පට්ට ගානක් කියයි. ඩොලර් නෑ කියලා වාහන ගෙන්නන එක නවත්තලා දැන් ඩොලර් වලින් රට උතුරලා ගිහින්. මොන දේශපාලකයා ආවත් මොන දේශපාලන පක්ශයක් ආවත් රටයි රටේ මිනුස්ස්යි බන් හැමදාම පැරදුනේ. මේ රටවල් එක්ක බලපුවාම අපේ රට ගැන මහා පුදුම දුකක් කලකිරීමක් දැනෙන්නේ. පුළුවන්නම් මේ වගේ රටකට ඇවිල්ලා සෙට්ල් වෙයල්ලා. දරුවො පව්ලේ අයව ගනිල්ලා. ඇරන් ජීවිතේ විඳපල්ලා විඳවන්නේ නැතුව
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,179
    8,890
    113
    Dubai
    Hena kathai ne.. 🤔
    නැහැ මචන්. පට්ට ගති. මෙහෙම වීඩියෝ වලින් Photos වලින් දැක්කාම උඹට එහෙම හිතෙයි. ඒත් ඇත්තටම සුපිරිම සුපිරි බන්.
     
    • Like
    Reactions: NRTG

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    නැහැ මචන්. පට්ට ගති. මෙහෙම වීඩියෝ වලින් Photos වලින් දැක්කාම උඹට එහෙම හිතෙයි. ඒත් ඇත්තටම සුපිරිම සුපිරි බන්.
    මන්දා, මට නං ඔය තඩි grill තියන වාහන set වෙන්නේ නැ..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,179
    8,890
    113
    Dubai
    හයිඑස් කාලනෙ බං මුං 🤮
    මුන් අළුත් HiAce එකේ මේකේ මූන ඉස්සරහට කරලා හදලා තියෙන්නේ Safety Issue එකක් නිසා මචන්. පරන HiAce KDH වගේ වාහන වලින් මේ රටවල් වල මිනිස්සු Accident නිසා සෑහෙන්න Damage එකක් වෙලා තියෙනවා. ඒ නිසා ගොඩක් රටවල් වලින් HiAce එකට ලොකු Issue ගිහින් තියෙනවා. ඒ නිසා මුන් මේ මූන වෙනස් කරලා හදලා තියෙන්නේ
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    නැහැ මචන්. පට්ට ගති. මෙහෙම වීඩියෝ වලින් Photos වලින් දැක්කාම උඹට එහෙම හිතෙයි. ඒත් ඇත්තටම සුපිරිම සුපිරි බන්.
    ප්‍රිමියම් එම්පීවී ලුක් එකට හදල. වෑන් ගතිය නෑ.
     
    • Like
    Reactions: NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,375
    14,202
    113
    මුන් අළුත් HiAce එකේ මේකේ මූන ඉස්සරහට කරලා හදලා තියෙන්නේ Safety Issue එකක් නිසා මචන්. පරන HiAce KDH වගේ වාහන වලින් මේ රටවල් වල මිනිස්සු Accident නිසා සෑහෙන්න Damage එකක් වෙලා තියෙනවා. ඒ නිසා ගොඩක් රටවල් වලින් HiAce එකට ලොකු Issue ගිහින් තියෙනවා. ඒ නිසා මුන් මේ මූන වෙනස් කරලා හදලා තියෙන්නේ
    ඒකනං ඇත්ත හැබැයි ආස උනත් මාත් වෑන් ගන්න අකමැති ඔය සේෆ්ටි ඉශූ එක හන්දා 🙂
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    Meka aluth newe ban . Den 1.5 year walata kalin maharagama nawinne Toyota showroom eke sell karanna dala thibba mewa peliyakma. Wada kethai. But homba thiyena nisa safty
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    van ne. Alphard/Velfire thama tikak hari set wenne. GranAce nam Malaysia/Indonesia walata gahapu model ekak. issara indan ma thibba model wala aluth facelift.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,179
    8,890
    113
    Dubai
    Meka aluth newe ban . Den 1.5 year walata kalin maharagama nawinne Toyota showroom eke sell karanna dala thibba mewa peliyakma. Wada kethai. But homba thiyena nisa safty
    ඔව් බන් HiAce එක 2019 වගේ ආවේ 6 Gen එක විදියට. නමුත් මේක New Features එක්ක හැම අව්රුද්දකම manufacturer කරනවා. මේක ඉතින් ලංකාවේ පාරක කවදා දකින්න පුළුවන් වෙයිද කියලා නම් සැකයි. :-(