ටොරෙන්ට්.බාගන්න.හැල්ප්>>>>

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ටොරෙන්ට්.බාගන්න.හැල්ප්>>>>

    මචන්ස් Torrent Download වෙන Speed එක වැඩි කරගන්න ක්‍රමයක් දන්න අය කියනවද.දැනට මගේ torrent dl speed එක 600 kb වගේ තමයි.එත් Direct Link එකක් Download කරද්දී නම් 2mb වගේ speed එකක් තියනවා. torrent වලත් download speed එක වැඩි කරගන්න බැරිද .මොකද්ද හොද Software එක. මම දෑනට use කරන්නේ BitTorrent 7.9.3
     
    Last edited:

    Spetsnaz

    Member
    May 25, 2015
    187
    19
    0
    aka kohomada ban karanne
    utorrent wala nan uba bana torrent eka select karala, pahalin info tab ekata giyama hash kiyala ekak thiyenawa. eka code ekak. ( ex: 65675E8F60C58E95E753ACBE9999B12284F64321)

    eka uda right click karala copy karaganin. ita passe search karapan eka google eke. ethakota ekata adala trackers url tikak hoya ganna puluwan.
    (ex: udp://tracker.openbittorrent.com:80 )

    ewa copy karala aran torrent eka select karala properties gihin general tab eke thiyena tracker list eke pahathin paste karala ok karapan.

    ohoma karaddi torrent eken torrent ekata karanna one. thawa eka para trackers godak add karala thiya ganna widi tiyenawa. poddak google karala balapan mcn. man nan sahena kalakin trackers add kara gena na speed prashanayak nathi nisa
     
    ok thanks mchn
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,184
    1,892
    113
    C:\
    seeders la godak inna torrents ma baapan machan ..nattan ara uda thiyena widiyata trackers manual add karapan ...matanan danata aulak wela na thiyena trackers tika witharai...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එහෙම් කරන්න බෑ. ඩෙලූජ් දාල බලපන්. ඒක අනික් ඔක්කොටොම වඩා ඇග්‍රසිව් බාන ඒවට සහ සීඩ් කරන ඒවට. උඹේ කනෙක්ශන් එක අඟලෙ බටයක් නම් සීඩ් කරන උගෙ/උන්ගෙ කනෙක්ශන් එක/වල එකතුව අඟල් කාලෙ බටයක් නම් දෙක එකට ජොයින් කලාම කොච්චර කලත් අඟල් කාලෙ බටෙන් එන සීග්‍රතාව මතනෙ උඹට වතුර ලැබෙන්නෙ. පබ්ලික් ට්‍රැකර්ස් ලිස්ට් එක ඇඩ් කරගෙන බලපන්. :yes:

    උඹට පුළුවන් නම් අනික් එකෙක් වෙනුවෙන් සීඩ් කරපන් බාගෙන ඉවර වෙලා. බොහොමයක් සීඩ් නොකරන උන් තමා තමන් මොනවහරි බාගන්න ගියාම ස්පීඩ් එන්නෙ නෑ අරකයි මේකයි කියලා කෑ ගහන්නෙ. සීඩ් කරන එකා දන්නවා බාගන්න එකෙක්ට ඒකෙන් කොයි තරම් උදව්වක් වෙනවද කියලා. අඩු ගානෙ හුඟක් වටින ෆයිල්ස් මොනවහරි බානව නම්, සීඩ්ස් අඩුයි නම් ඒකවත් සීඩ් කරපල්ල. දැන් හුඟක් උන් ඔය ෆෙච් කරන මොකක් හරි එකකට ටොරන්ට් එක ඇඩ් කරලා බාගෙන විතරක් නිකන් ඉන්නවා. ඒව බොහොමයකින් සීඩ් කරන්නෙ නෑ.

    මම මේ ලඟදි දෙමල ෆිල්ම් වගයක් බෑවා. සීඩ්ස් තිබ්බ 300ක් 400ක් විතර. ඒත් ඒ අතර ලංකාවෙ උන් 3ක් 4ක් සීඩ් කලා. 50kB/s - 70kB/s වලින් බෑවුනා අච්චර සීඩ්ස් ලා හිටියත් ලංකාවෙ උන් 3 - 4 ගෙන් විතරක්. මම උන්ව කික් කරලා අයින් කරලා දැම්මා. හේතුව අර තරම් සීඩ් කරන්න උන් ඉන්න ටොරන්ට් එකක් ලංකාවෙ උන් සීඩ් කරනකොට උන්ගෙන් ඩේටා කපාගෙන අපි බාන එක අපරාදෙ. උන්ගේ මනුස්සකමට සීඩ් කලාට අපි ඒ ඩේටා කන එක හොඳ නෑ තව ඕන තරම් සීඩ් කරන්න උන් ඉන්නකොට. ඒ තරම් සීඩ් කරන්න උන් ඉන්නකොට දෙමල ෆිල්ම් ටිකක් සීඩ් කරනව නම් ලංකාවෙ උන්, උඹලා බාන ඊට වඩා වැදගත් දේවල් සීඩ්ස්ලා හුඟක් අඩු ටොරන්ට් එකක් නම් අනිවා සීඩ් කරපල්ලා. :yes:
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,811
    6,366
    113
    https://torrentz.in kiyala site eken download karanta eke deelaa thiyenwa full tracker list ekak 1ken 1ka add karanta one na. ~You can get a µTorrent compatible list here~ kiyana link eka obanta ethakota list ekak enwa eka torrent ekata copy past karanta.