
කිහිප සැරයක් එහෙම කරකොට හෝ ගාල වතුර ගලන්න ගත්ත.වතුර එන්නෙ කොහෙන්ද කියල හොයන්න බැහැ හැමතැනින්ම ගලනව වාගෙ. මැදීම කෙසේ වෙතත් වතුර ගොඩයි.
අන්තිමට අත් ඇරල දාල පහුවෙනිද Wow එනට call කලා. සිද්දිය කීවම replace කරන්නම් කිව්ව. පැය විසිහතරක් තුල replace කලා. දැං තියෙන එකෙන් වතුර ගලන්නෙ නැහැ press කරන කොට වාශ්ප එනව. ඒ උනාට Steam Iron එකෙන් වාගෙ හොඳට මැදෙන්නෙ නැහැ.
Quality නැහැ. 
ඇඳුමක් මැද්දහම ඒක ලස්සනයිනෙ. මීට වඩා හොඳයි මගෙ අවුරුදු විස්සක් විතර පරන Japanee National Brand Steam Iron එක.

ඒක පරනවෙලා නිසා පාටත් ගිහිල්ලා. ප්ලාස්ටික් අව පැහැවෙලා. ඒක නිසයි TOBI ගත්තෙ.





un vikunanne melo wedakata nethi jaraawal. Ad eken minissunwa rawattanawa.me langadi ape gedetta awa unge aluth branch eka promote karana set ekak, un awilla magic bullet kiyana eka ange gahanna heduwa 50% discount kiyala, mama kiwwa eken karanade grinder ekenuth karanna puluwan kiyala.
!MONA ITEM EKA GATHTHATH KIRIYE EWUNGEN AHALA BALANA EKA THAMAA HONDA!
![]()


Well said Bro..... I made a mistake.......
අපරාද සල්ලි බං..
පට්ට ගණන් උන්ගෙ බඩු..

ඒ උනාට Steam Iron එකෙන් වාගෙ හොඳට මැදෙන්නෙ නැහැ.Quality නැහැ.
ඇඳුමක් මැද්දහම ඒක ලස්සනයිනෙ. මීට වඩා හොඳයි මගෙ අවුරුදු විස්සක් විතර පරන Japanee National Brand Steam Iron එක.
ඒක පරනවෙලා නිසා පාටත් ගිහිල්ලා. ප්ලාස්ටික් අව පැහැවෙලා. ඒක නිසයි TOBI ගත්තෙ.
bump
owa Teleseen eken gennana products newei ... copy products

teleseen ලබ්බවල් වලට අහු වෙන්න එපා බන්. මමත් 5000ක් දීල ගත්ත රැව්ල කරන මැෂින් එකක්. රැව්ල නෙමයි කැපෙන්න හම . රැව්ල කපාගන්න විනාඩි 30ක් විතර යනවා. අන්තිමට අල්ලලා විසික් කරලා රේසරේටම බැස්ස.





