ටෝබි ස්ටීමර් TOBI travel steamer

Mali2009

Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    ටෝබි ස්ටීමර් TOBI travel steamer

    මම TOBI travel steamer එකක් ගත්තා. අය්යෝ සල්ලි ...... :( අපරාදේ....... :sorry: වතුර දාල මදින Steam Iron ගත්තනම් හොඳයි කියල හිතෙනවා ... :growl: මම කරපු මෝඩ වැඩේ ඔයාල නම් කරන්න එපා....... :no:
     
    • Like
    Reactions: Dntec

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    teleseen ලබ්බවල් වලට අහු වෙන්න එපා බන්. මමත් 5000ක් දීල ගත්ත රැව්ල කරන මැෂින් එකක්. රැව්ල නෙමයි කැපෙන්න හම . රැව්ල කපාගන්න විනාඩි 30ක් විතර යනවා. අන්තිමට අල්ලලා විසික් කරලා රේසරේටම බැස්ස.
     
    Last edited:
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    මම ගත්තෙ WOW එකෙන්. මම delivary address එක දාලා තිබුන තැනටම ගෙනල්ල දුන්න Cash on Delivary. Delivary Charges කියල කියපු ගාන විතරයි ගත්තෙ. TOBI = 1500+ 70 ඔක්කොම එතකොට 1570.00 :cool:

    බඩු ගේන්නෙ Delivary Co. එකක්ලු. මම TOBI ය අරගෙන, කියල තියෙන ප්‍රමානය වතුර පුරවල ON කලා . බබා වගෙ ලස්සන රතුපාට බල්බ් එක පත්තු උනා. ඊට පස්සෙ ඒක නිවෙනකම් ඉඳල අයන් කරන්න ගත්ත. ඉස්සෙල්ලම මැද්දෙ අම්මගෙ ටිකක් පරන චීත්තයක්.. කෝකටත් සූදානමෙන් කියල එහෙම කලේ. ටිකක් අතුල්ලල බැලුව කිසිම වෙනසක් නැහැ. button එක pressකලාම එක ගුලකින් විතරක් වාෂ්ප විද්ද.:shocked: කිහිප සැරයක් එහෙම කරකොට හෝ ගාල වතුර ගලන්න ගත්ත.වතුර එන්නෙ කොහෙන්ද කියල හොයන්න බැහැ හැමතැනින්ම ගලනව වාගෙ. මැදීම කෙසේ වෙතත් වතුර ගොඩයි.:angry: අන්තිමට අත් ඇරල දාල පහුවෙනිද Wow එනට call කලා. සිද්දිය කීවම replace කරන්නම් කිව්ව. පැය විසිහතරක් තුල replace කලා. දැං තියෙන එකෙන් වතුර ගලන්නෙ නැහැ press කරන කොට වාශ්ප එනව. ඒ උනාට Steam Iron එකෙන් වාගෙ හොඳට මැදෙන්නෙ නැහැ. :( Quality නැහැ. :no::no: ඇඳුමක් මැද්දහම ඒක ලස්සනයිනෙ. මීට වඩා හොඳයි මගෙ අවුරුදු විස්සක් විතර පරන Japanee National Brand Steam Iron එක.:yes::yes::yes: ඒක පරනවෙලා නිසා පාටත් ගිහිල්ලා. ප්ලාස්ටික් අව පැහැවෙලා. ඒක නිසයි TOBI ගත්තෙ.

    ජාලෙ search කරහම තමයි දැක්කෙ. මේ TOBI මෙහෙම දෙන්නෙ ඇයි කියලා. මේක වැඩක් නැහැලු. ඔයාලටත් ඕන නම් බලන්න. මීට පස්සෙ ඔන්ලයින් බඩු ගන්න කලින් ජාලෙ බලන්න ඕන Pros & cons :sorry::sorry::sorry::sorry::sorry:

    දැං මම වැඩ නිසා ඔයාලට පස්සෙ රෙප් දෙන්නම්.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113

    Attachments

    • DSC01894.jpg
      DSC01894.jpg
      24.2 KB · Views: 82
    Last edited:

    harsha45

    Well-known member
  • Apr 5, 2009
    2,493
    290
    83
    un vikunanne melo wedakata nethi jaraawal. Ad eken minissunwa rawattanawa.me langadi ape gedetta awa unge aluth branch eka promote karana set ekak, un awilla magic bullet kiyana eka ange gahanna heduwa 50% discount kiyala, mama kiwwa eken karanade grinder ekenuth karanna puluwan kiyala.

    !MONA ITEM EKA GATHTHATH KIRIYE EWUNGEN AHALA BALANA EKA THAMAA HONDA!
    :)
     
    • Like
    Reactions: Mali2009

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    un vikunanne melo wedakata nethi jaraawal. Ad eken minissunwa rawattanawa.me langadi ape gedetta awa unge aluth branch eka promote karana set ekak, un awilla magic bullet kiyana eka ange gahanna heduwa 50% discount kiyala, mama kiwwa eken karanade grinder ekenuth karanna puluwan kiyala.

    !MONA ITEM EKA GATHTHATH KIRIYE EWUNGEN AHALA BALANA EKA THAMAA HONDA!
    :)

    Yes yes :yes::yes::yes: Well said Bro..... I made a mistake.......
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටෙලිසීන් ද..? :lol: අපරාද සල්ලි බං..:( පට්ට ගණන් උන්ගෙ බඩු..:sorry:
    හැබැයි අල්ලපු කාමරේ ඉන්න එකා පිහි මුවහත් කරන ගැජට් එකක් ගෙනත් තිබ්බා.. ඒක නම් පට්ට භාන්ඩෙ..:)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ උනාට Steam Iron එකෙන් වාගෙ හොඳට මැදෙන්නෙ නැහැ. :( Quality නැහැ. :no::no: ඇඳුමක් මැද්දහම ඒක ලස්සනයිනෙ. මීට වඩා හොඳයි මගෙ අවුරුදු විස්සක් විතර පරන Japanee National Brand Steam Iron එක.:yes::yes::yes: ඒක පරනවෙලා නිසා පාටත් ගිහිල්ලා. ප්ලාස්ටික් අව පැහැවෙලා. ඒක නිසයි TOBI ගත්තෙ.
    ඕවයෙන් කොහොමත් එහෙම ඇඳුම් මදින්න බැහැ බං.. එහෙම කොලිටියට ඇඳුම් මැදෙන්නෙ බරත් එක්ක.. වාශ්ප අල්ලලා අතුල්ලං ගියාට ඇඳුම් අයන් වෙන්නෙ නැහැ.. සුපිරියටම මදින්න ඕන නං Redheart අයන් එකක් ගනිං..
     

    Sanjeewamilan

    Active member
  • May 9, 2011
    410
    56
    28
    teleseen ලබ්බවල් වලට අහු වෙන්න එපා බන්. මමත් 5000ක් දීල ගත්ත රැව්ල කරන මැෂින් එකක්. රැව්ල නෙමයි කැපෙන්න හම . රැව්ල කපාගන්න විනාඩි 30ක් විතර යනවා. අන්තිමට අල්ලලා විසික් කරලා රේසරේටම බැස්ස.

    :lol::lol::rofl::rofl::P:P
     
    • Like
    Reactions: Mali2009