ටෝයියනේ දීපන් උත්තර
මම අද දැක්ක එකෙක් මෙන්න මෙහෙම කතාවක් කියල තියෙනවා. ඇත්තටම මේ විදියට හිතන එවුනුත් මේ රටේ තාම ඉන්නවානේ... මේ කතාව තිබුනේ වෙන ත්රෙඩ් එකක වුනත් මම මේකට උත්තරේකුත් එක්ක මෙතන දාන්නේ හැමෝටම හිතන්න දෙයක් මේකේ තියෙන නිසා.
දුකයි බන් උඹල වගේ එවුන් මේ රටේ ඉන්න එක ගැන. උඹට ඔය පැට්රෝල් ටික රුපියල් 45ක් වැඩියෙන් ගන්න වෙච්ච එකට මහින්දගේ රීරි මාංස කන්න හිතෙනවනම් මේ ටික ගැන පොඩ්ඩක් හිතපන්:
1) 2002-2003 කාලේදී බොරු සටන් විරාමයක් ඇති කරලා කොටින්ට ආයුධ ලබාගන්න ඉඩ දීල අපේ කොල්ලෝ දස දහස් ගානක් මරන්න පාර කපල දුන්න රනිල් ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?
2) විධායක බලතල යොදල ඔය සාම ගිවිසුම නවත්තන්න පුළුවන්කම තියෙද්දී එහෙම නොකර නිකම් ඉඳල කොටින්ට දකුණට ඇති තරම් බෝම්බ ගේන්න ඉඩ දීපු චන්ද්රිකා ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?
3) මිලේනියම් සිටි සිද්ධියෙන් බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් හෙළිදරව් කරලා ඒ හැමෝම කොටි පිස්තෝල කල්ලියේ ගොදුරු බවට පත් වෙන්න ඉඩ දීපු රනිල් ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?
4) යුද්දේ එක දිගට කරලා ඉවර නොකර යුද මෙහෙයුම් සාර්ථක වේගෙන එද්දී ආයේ සාම සාකච්ඡා තිය තිය හමුදාව දුර්වල කරලා, ඔවුන්ගේ ධෛර්යය බිඳ දාල, අලිමංකඩ මුලතිවු කඳවුරු පරාජය වෙන්න ඉඩ ඇරලා වෙලා, අපේ කොල්ලෝ දහස් ගානකට මැරෙන්න ඉඩ දීපු චන්ද්රිකා ගැන ඔහොම නොහිතෙන්නේ ඇයි?
මචන් උඹ ලැජ්ජා වෙයන්. මේ රටේ නිදහසට වඩා, දහස් ගණනක් රණවිරුවන්ගේ ජිවිත වලට වඩා රුපියල් 45ක් ලොකු වෙච්ච එක ගැන.

..යකෝ තොපේ මහින්දය කරපුවට දත්මිටි නෙමයි කන්න ඕනේ ඕකගේ රීරි මාන්සේ..අනික යකෝ ෂෙඩ් එකෙන් තෙල් ටික ගහන්න ගිහින් 117ට තෙල් ගහද්දි අනේ යකෝ මීටත් වඩා බාල තෙල් අපි 162ටත් ගැහුවනෙ කියල මතක් වෙද්දී මිනිස්සුන්ට දත්මිටි කැවෙන එකේ වැරද්දක් නෑ..මේ කිව්වේ එකක් විතරයි..

Last edited: