ටෝයියෝ නැති ජිවිතේ නිකන්
කොහොමද බොලව්???

තොපිට කොහොමද?
අපිනම් සුවෙන් සනීපෙන්...
ගොඩක් බිසී මේ දවස්වල...

පත්තරයක් නිව්ස් එකක් වත් බලන්න වෙලාවක් නෑ... වැඩ වැඩ වැඩ... තව සතියකින් දෙකකින් අයිත් මරාගමු....
ටෝයියෝ නැති ජිවිතේ නිකන් පරිප්පු නැති හොද්දක් වගේ බොලව්...

දැන් ඉතින් බැනපල්ලා..

තොපිට කොහොමද?අපිනම් සුවෙන් සනීපෙන්...
ගොඩක් බිසී මේ දවස්වල...

පත්තරයක් නිව්ස් එකක් වත් බලන්න වෙලාවක් නෑ... වැඩ වැඩ වැඩ... තව සතියකින් දෙකකින් අයිත් මරාගමු....
ටෝයියෝ නැති ජිවිතේ නිකන් පරිප්පු නැති හොද්දක් වගේ බොලව්...

දැන් ඉතින් බැනපල්ලා..
Last edited: