ටෞකන්ඩ private hospitals

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කවුද රජා
    1706px-Court_portrait_of_Jayachamarajendra_Wadiyar_of_Mysore.jpg

    කවුද වෙදා 🤔
    guAPmVh.jpg
     
    • Like
    Reactions: Chimpanzee Putha

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,973
    34,400
    113
    සිංහල බේත් කරපන් , රුපියල් 3000ක් යයි උපරිම ඕන නම්.
    සිංහලද? ආයුර්වේදද? සිංහල වෙද්දු කියන ගොඩක් උන් හොරුනේ, වැඩබැරිදාසලා නේ කොහොමද නියම වැඩකරුවන් හොයා ගන්නේ.
     
    • Like
    Reactions: War Fighter

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සිංහලද?
    ඔව්
    ආයුර්වේදද?
    ඒක එච්චරම සාර්ථක නෑ
    සිංහල වෙද්දු කියන ගොඩක් උන් හොරුනේ,
    එහෙම නෑ
    වැඩබැරිදාසලා නේ කොහොමද නියම වැඩකරුවන් හොයා ගන්නේ.
    ලියාපදිංචි අංකයක් තියෙන , තමන්ම බේත් හදල තමන්ගෙම බේත් ගබඩාවක් පවත්වාගෙන යන කෙනෙක් කියන්නෙ වැඩකරුවෙක් තමයි
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,973
    34,400
    113
    ඔව්

    ඒක එච්චරම සාර්ථක නෑ

    එහෙම නෑ

    ලියාපදිංචි අංකයක් තියෙන , තමන්ම බේත් හදල තමන්ගෙම බේත් ගබඩාවක් පවත්වාගෙන යන කෙනෙක් කියන්නෙ වැඩකරුවෙක් තමයි
    සිංහල වෙද්දුන්ට එහෙම ලියාපදිංචියක් දෙනවද? මං හිතුවේ ආයුර්වේද අයට විතරයි කියලා. සිංහල වෙද මහත්වරුන්ගේ නාම ලේඛනයක් ගන්න තැනක් නැද්ද ඒ ඒ දිස්ත්‍රික්ක අනුව. පංසලට නම් යන්න කියන්න එපා. ලින්ක් තියෙනවා නම් දීපං.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සිංහල වෙද්දුන්ට එහෙමඔව් ලියාපදිංචියක් දෙනවද?
    ඔව්
    මං හිතුවේ ආයුර්වේද අයට විතරයි කියලා. සිංහල වෙද මහත්වරුන්ගේ නාම ලේඛනයක් ගන්න තැනක් නැද්ද ඒ ඒ දිස්ත්‍රික්ක අනුව. පංසලට නම් යන්න කියන්න එපා. ලින්ක් තියෙනවා නම් දීපං.
    මේකෙ traditional කියලා තියෙන්නේ සිංහල

    http://www.amc.ayurveda.gov.lk/index.php?lang=si
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,043
    27,430
    113
    සිංහල බේත් කරපන් , රුපියල් 3000ක් යයි උපරිම ඕන නම්.
    මතුරපු තැඹිලි ද බොන්න දෙන්නේ? පෙට්ටියට කීයක් යාවිද, කාඩ්බෝඩ් පෙට්ටිය නම් 25000ක් වගේ ඇති නේද? 🥴

    dr. පබාසරී ගිනිගේ ව චැනල් කරා 6000ක් යනවා බන් ෆී එක. මෙච්චර ඉක්මනට ඔච්චර ගනන් ගිහිල්ල ද බන්. 2019 දී 1600 වගේ තිබුනෙ.
    ඔව් බන්. නවලෝකේ සමහර ඩොක්කු චැනල් කරන්න 4000න් උඩ 🥴
    ------ Post added on Jul 30, 2023 at 4:09 PM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මතුරපු තැඹිලි ද බොන්න දෙන්නේ?
    නෑ, රස රස පැණි වර්ග දෙන්නෙ. 😋
    පෙට්ටියට කීයක් යාවිද, කාඩ්බෝඩ් පෙට්ටිය නම් 25000ක් වගේ ඇති නේද? 🥴
    ඒ දොස්තර බේත් බිව්වොත් නේ.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    dr. පබාසරී ගිනිගේ ව චැනල් කරා 6000ක් යනවා බන් ෆී එක. මෙච්චර ඉක්මනට ඔච්චර ගනන් ගිහිල්ල ද බන්. 2019 දී 1600 වගේ තිබුනෙ.
    2019 රුපියල වගේ දැන් රුපියල 1/3 වෙලානේ value එක. තව inflation එකත් 3 times වගේ. ඉතින් ඕක තමයි ගාන. මේක කරපු එකාට කියන්න ඕන එක doctor ට වත්, hospital එකට වත් කියල වැඩක් නැහැ බං.

    ඒ කාලේ සයිටම් එපා කියලා රැස්වීම් වල කතා කරපු කෙනෙක් තමයි මේ දැන් ගිනිගණන් වලට ලෙඩ්ඩු ගසා ගන්නේ.

    Doctors වැඩි වුණාම market share එක අඩු වෙනවා. එතකොට Price එක drop වෙනවා. දැන් තේරෙනවා ද logic එක එයාලාගෙ.
    ------ Post added on Jul 30, 2023 at 4:56 PM
     
    • Like
    Reactions: War Fighter

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    2019 රුපියල වගේ දැන් රුපියල 1/3 වෙලානේ value එක. තව inflation එකත් 3 times වගේ. ඉතින් ඕක තමයි ගාන. මේක කරපු එකාට කියන්න ඕන එක doctor ට වත්, hospital එකට වත් කියල වැඩක් නැහැ බං.

    Doctors වැඩි වුණාම market share එක අඩු වෙනවා. එතකොට Price එක drop වෙනවා. දැන් තේරෙනවා ද logic එක එයාලාගෙ.
    ------ Post added on Jul 30, 2023 at 4:56 PM
    1/3? 170 idan 330 giyama 1/3?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඒවාට ලිමිට් නෑනේ.. ආණ්ඩුව සද්ද නෑ. ඒවාට බදුත් නෑ. උඹලාටත් කරනන් දෙයක් නෑ සද්දේ වහලා ඉල්ලන ගානක් දීලා විනාඩි දෙක තුනකට හම්බවෙලා වරෙල්ලා. ත්‍රෙඩ් දාලා වෑඩක් නෑ ඈත්තටම 😂 😂 😂 😂