ඩඩ්ලිගේ අවසානයේ ආරම්බය.

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඩඩ්ලිගේ හාල් අදිකාරියට දෙන්න හදන්නේ කුඩු වෙන්න. ආණ්ඩුව වැඩිමිලට සහල් ආනයනය කරලා අඩු මිලට මිනිස්සුන්ට මේ මාස හයේදී දෙනව. එම මාස හයෙන් පසු ලංකාවේ ගොවියන්ගෙන් වැඩිමිලට වී අරගෙන අඩු මිලට මිනිස්සුන්ට දෙන්න යන්නේ හාල් මාෆියාව විනාස වෙලා යනකන්ම.

    පට්ට වැඩක්. එකෙන්ම respect!!!!




    අවුරුදු 5 කින්, ආපහු 1800 ගණන් වලට යන්න පුළුවන්. සල්ලි කාරයෝ විතරක් බත් කයි සම්බෝල එක්ක.

    මුන්ට මේ අවුරුදු 5, හාල් බිත්තර තම්බ තම්බ තමා ඉන්න වෙන්නේ.
    ------ Post added on Nov 21, 2024 at 11:05 PM
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,514
    16,277
    113
    එකෙක් නුලක් නූලක් ගානේ අඬනවා හපොයි. නූලක් එබුවොත් මුල් msg 5 තුල අඩාගත්ත ගමන්. බලපං බොරුනම් නූලක් ඔබලා. අඬනවා ඇඩිල්ලක්.
    ඕකම ඇති බඩ පිරෙන්න.

    මගේ ලොල්ලාගේ කඳුලු වලින් මුතුපොට අමුනා
    උබේ රවීගේ ගෙල පැලදුවේ
    හිරිකොතේ රන්දා.

    අනේ උකේ ජෙපෝ.. කෝ මූ දැන්🤣
     
    • Haha
    Reactions: supun_sg