ඩඩ්ලිගේ හාල් මිල ආණ්ඩුව විසි කරයි

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,105
    198,602
    113
    Colombo, Sri Lanka
    robin hood lol GIF
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අදාළ සමිතිය නාඩු හා කීරි සම්බා වලට ඉදිරිපත් කර තිබෙන මිල ගණන් කිසි ලෙසකින් පිළිගත නොහැකි බවත් එය අසාධාරණ බව පැවසූ ඔහු එවැනි සහල් සමිතියකට සහල් මිල තීරණය කළ හැකි නම් රජයක් සිටීමෙන් පලක් නැතැයි ද කියා සිටියේය
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ඩඩ්ලිගේ මිල විසිකරා කියන්නේ දැන් මිල කීයද? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    උද්දච්ච කයිවාරුකාර වේ$ගේ පුතාලාගේ ආණ්ඩුවක් මේක. කරන්න පුලුවන් මගුලක් නෑ, කයිය නම් ගහනවා.

    මුන් වී වලට උපරිම මිලක් දාගෙන කරපු විගඩමෙන් උනේ ගොවියන්ට හොද මිලක් ගන්න අමාරු උන එක විතරයි, අන්තිමට ඒ ලාබෙත් ගන්නේ මෝල් කාරයන්ට.
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මේ හාල් ප්‍රශ්නේ දිහා පැති දෙකක ඉඳන් බැලුවට ගේම තේරෙන්නේ නෑ. ඔය දෙකෙනුත් එලියට ඇවිත් බැලුවම තේරෙනවා.. මේ පඹයාගේ හුත්තික ආණ්ඩුවයි.. ඩඩ්ලියයි එකතු වෙලා තොපිට ඇරිය. එක පාරට අරුට වැඩි කරන්න දුන්නේ නෑ.. මු විදායක පට්ටමක් තියාගෙන පචම වෙලා යන නිසා. නිකන් ගැසට් එකක් ගහල සතියක් ආතල් දීල රිවස් කළා. බයියොත් සතුටින් . ඩඩ්ලිත් සතුටින්. සිම්පල්
     
    • Like
    Reactions: Tyrion Lannister

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අනේ ඩඩ්ලි මහත්තයෝ
    අදුරුනීති අයින් කොලා කිව්වට දුප්පතා වැඩට යන බසුයි රේල්ලුවයි දුවන්නෑලු..වැඩට යාගන්න බැරුව කාන්තාවො පාරෙ පයින් කොටනවා වැස්සට තෙමෙනවා මඩවලේ වැටෙනවා මොකක් හරි කොරල දුප්පතාට වැඩට යන්න පොදු ප්‍රවාහනේ දාන්න ප්‍රකාසයක් දෙන්නෝ (FB)
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ආණ්ඩුවේ කයියයි පඩේ විතරයි. අරු මහින්දානන්ද කලින් කිව්වා මම මහින්දානන්ද. තව මාස 6ක් වෙනකොට අපි හාල් පිට රට පටවනවා කියලා බලනකොට හාල් පිටින් ගෙන්නවා. මාෆියා කාරයෝ එළවනවා කිව්වා අද ආණ්ඩුව රා බීපු උගුඩුවො වගේ ඩඩ්ලි ඉස්සරහා ඇඹරෙනවා. ආණ්ඩුවටම හරියන්න උන්ට කඩේ යන තව හිවල්ලු ටිකකුත් මේකේ ඉන්නවා. උන්ගේත් කයියයි පඩයි විතරයි
     
    • Haha
    Reactions: Anatha sinhalu