ඩඩ්ලිගේ හාල් මිල ආණ්ඩුව විසි කරයි
NRTG Well-known member Oct 19, 2019 41,105 198,606 113 Colombo, Sri Lanka Sep 29, 2021 #21 Reactions: Arumbaya De Almeida, TCB Rox, Any.key and 1 other person
supun_sg Well-known member Sep 5, 2010 16,263 25,005 113 tracing Geo-location.. ... ... Sep 29, 2021 #23 balamuko anthimata mokada wenne kiyala. u dena ganata gannawa arunama gota ge ata kanna ya. nodakin mehemath nonjalayek.
balamuko anthimata mokada wenne kiyala. u dena ganata gannawa arunama gota ge ata kanna ya. nodakin mehemath nonjalayek.
P pathumputha Well-known member Feb 20, 2018 3,284 6,545 113 Sep 29, 2021 #24 Sri_Sampath said: අදාළ සමිතිය නාඩු හා කීරි සම්බා වලට ඉදිරිපත් කර තිබෙන මිල ගණන් කිසි ලෙසකින් පිළිගත නොහැකි බවත් එය අසාධාරණ බව පැවසූ ඔහු එවැනි සහල් සමිතියකට සහල් මිල තීරණය කළ හැකි නම් රජයක් සිටීමෙන් පලක් නැතැයි ද කියා සිටියේය Click to expand...
Sri_Sampath said: අදාළ සමිතිය නාඩු හා කීරි සම්බා වලට ඉදිරිපත් කර තිබෙන මිල ගණන් කිසි ලෙසකින් පිළිගත නොහැකි බවත් එය අසාධාරණ බව පැවසූ ඔහු එවැනි සහල් සමිතියකට සහල් මිල තීරණය කළ හැකි නම් රජයක් සිටීමෙන් පලක් නැතැයි ද කියා සිටියේය Click to expand...
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 21,062 22,129 113 ගම මහනුවරයි Sep 29, 2021 #25 Reactions: lahirufx+ and NRTG
nadimal Well-known member Dec 25, 2008 11,194 1,796 113 Badulla Sep 29, 2021 #26 imhotep said: එදත් අදත්, බත් දුන් පියා, " ඩඩ්ලි " Click to expand...
hancok Well-known member Aug 16, 2008 36,596 19,052 113 පිළි-ඇඳි-දොළ Sep 30, 2021 #28 Dudly gota pons ta puke arala neda
Tyrion Lannister Well-known member Aug 20, 2012 3,293 5,749 113 King's Landing Sep 30, 2021 #29 ඩඩ්ලිගේ මිල විසිකරා කියන්නේ දැන් මිල කීයද? උද්දච්ච කයිවාරුකාර වේ$ගේ පුතාලාගේ ආණ්ඩුවක් මේක. කරන්න පුලුවන් මගුලක් නෑ, කයිය නම් ගහනවා. මුන් වී වලට උපරිම මිලක් දාගෙන කරපු විගඩමෙන් උනේ ගොවියන්ට හොද මිලක් ගන්න අමාරු උන එක විතරයි, අන්තිමට ඒ ලාබෙත් ගන්නේ මෝල් කාරයන්ට.
ඩඩ්ලිගේ මිල විසිකරා කියන්නේ දැන් මිල කීයද? උද්දච්ච කයිවාරුකාර වේ$ගේ පුතාලාගේ ආණ්ඩුවක් මේක. කරන්න පුලුවන් මගුලක් නෑ, කයිය නම් ගහනවා. මුන් වී වලට උපරිම මිලක් දාගෙන කරපු විගඩමෙන් උනේ ගොවියන්ට හොද මිලක් ගන්න අමාරු උන එක විතරයි, අන්තිමට ඒ ලාබෙත් ගන්නේ මෝල් කාරයන්ට.
S sathmal Well-known member Jun 30, 2012 1,201 956 113 Sep 30, 2021 #30 Attachments lll.jpg 61.7 KB · Views: 69 Reactions: Djice and Alexb
Anatha sinhalu Well-known member Jul 10, 2019 6,496 13,729 113 ඇයි එන්නද ? Sep 30, 2021 #31 මේ හාල් ප්‍රශ්නේ දිහා පැති දෙකක ඉඳන් බැලුවට ගේම තේරෙන්නේ නෑ. ඔය දෙකෙනුත් එලියට ඇවිත් බැලුවම තේරෙනවා.. මේ පඹයාගේ හුත්තික ආණ්ඩුවයි.. ඩඩ්ලියයි එකතු වෙලා තොපිට ඇරිය. එක පාරට අරුට වැඩි කරන්න දුන්නේ නෑ.. මු විදායක පට්ටමක් තියාගෙන පචම වෙලා යන නිසා. නිකන් ගැසට් එකක් ගහල සතියක් ආතල් දීල රිවස් කළා. බයියොත් සතුටින් . ඩඩ්ලිත් සතුටින්. සිම්පල් Reactions: Tyrion Lannister
මේ හාල් ප්‍රශ්නේ දිහා පැති දෙකක ඉඳන් බැලුවට ගේම තේරෙන්නේ නෑ. ඔය දෙකෙනුත් එලියට ඇවිත් බැලුවම තේරෙනවා.. මේ පඹයාගේ හුත්තික ආණ්ඩුවයි.. ඩඩ්ලියයි එකතු වෙලා තොපිට ඇරිය. එක පාරට අරුට වැඩි කරන්න දුන්නේ නෑ.. මු විදායක පට්ටමක් තියාගෙන පචම වෙලා යන නිසා. නිකන් ගැසට් එකක් ගහල සතියක් ආතල් දීල රිවස් කළා. බයියොත් සතුටින් . ඩඩ්ලිත් සතුටින්. සිම්පල්
UKKU PUTHA Well-known member Sep 28, 2020 1,029 5,111 113 Polonnaruwa Sep 30, 2021 #32 bump bump ------ Post added on Sep 30, 2021 at 2:49 PM Reactions: NRTG
A Alexb Well-known member Jan 22, 2016 6,361 4,638 113 Sep 30, 2021 #33 අනේ ඩඩ්ලි මහත්තයෝ අදුරුනීති අයින් කොලා කිව්වට දුප්පතා වැඩට යන බසුයි රේල්ලුවයි දුවන්නෑලු..වැඩට යාගන්න බැරුව කාන්තාවො පාරෙ පයින් කොටනවා වැස්සට තෙමෙනවා මඩවලේ වැටෙනවා මොකක් හරි කොරල දුප්පතාට වැඩට යන්න පොදු ප්‍රවාහනේ දාන්න ප්‍රකාසයක් දෙන්නෝ (FB)
අනේ ඩඩ්ලි මහත්තයෝ අදුරුනීති අයින් කොලා කිව්වට දුප්පතා වැඩට යන බසුයි රේල්ලුවයි දුවන්නෑලු..වැඩට යාගන්න බැරුව කාන්තාවො පාරෙ පයින් කොටනවා වැස්සට තෙමෙනවා මඩවලේ වැටෙනවා මොකක් හරි කොරල දුප්පතාට වැඩට යන්න පොදු ප්‍රවාහනේ දාන්න ප්‍රකාසයක් දෙන්නෝ (FB)
Srilankan1 Well-known member May 14, 2008 14,438 13,153 113 ලංකාවේ අපේ ලංකාව Sep 30, 2021 #34 ආණ්ඩුවේ කයියයි පඩේ විතරයි. අරු මහින්දානන්ද කලින් කිව්වා මම මහින්දානන්ද. තව මාස 6ක් වෙනකොට අපි හාල් පිට රට පටවනවා කියලා බලනකොට හාල් පිටින් ගෙන්නවා. මාෆියා කාරයෝ එළවනවා කිව්වා අද ආණ්ඩුව රා බීපු උගුඩුවො වගේ ඩඩ්ලි ඉස්සරහා ඇඹරෙනවා. ආණ්ඩුවටම හරියන්න උන්ට කඩේ යන තව හිවල්ලු ටිකකුත් මේකේ ඉන්නවා. උන්ගේත් කයියයි පඩයි විතරයි Reactions: Anatha sinhalu
ආණ්ඩුවේ කයියයි පඩේ විතරයි. අරු මහින්දානන්ද කලින් කිව්වා මම මහින්දානන්ද. තව මාස 6ක් වෙනකොට අපි හාල් පිට රට පටවනවා කියලා බලනකොට හාල් පිටින් ගෙන්නවා. මාෆියා කාරයෝ එළවනවා කිව්වා අද ආණ්ඩුව රා බීපු උගුඩුවො වගේ ඩඩ්ලි ඉස්සරහා ඇඹරෙනවා. ආණ්ඩුවටම හරියන්න උන්ට කඩේ යන තව හිවල්ලු ටිකකුත් මේකේ ඉන්නවා. උන්ගේත් කයියයි පඩයි විතරයි