රටේ සියලුම සහල් මෝල් විශේෂ පරික්ෂාවකට ලක් කිරීමට හමුදාවට භාරදී තිබේ .
මේ අනුව සඟවා ගෙන සිටින සියලු සහල් මිටි ජනතාවට ලබා ගැනීමට ලබන සතියේ සිට හැකි වනු ඇත .
පොල් මණ්ඩලයෙන් පොල් බෙදු ආකාරයෙන්ම සහල් මණ්ඩලයෙන් සහල් නගර වල බෙදීම ද සිදුවේ .
ලඟම සිටින ග්‍රාම සේවක කාර්යාලයට ගොස් ඔබේ සහල් අවශ්‍යතාවය සඳහා නම් ලබාදීම සිදු කල හැක .
ඉන් පසුව ඉල්ලීම් කල පවුල් සඳහා කිලෝ 10 බැගින් ලබාදීමට කටයුතු කරනු ඇත .