ඩඩ්ලි ඉවරයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,112
    13,772
    113
    පෘථිවිය
    රටේ සියලුම සහල් මෝල් විශේෂ පරික්ෂාවකට ලක් කිරීමට හමුදාවට භාරදී තිබේ .

    මේ අනුව සඟවා ගෙන සිටින සියලු සහල් මිටි ජනතාවට ලබා ගැනීමට ලබන සතියේ සිට හැකි වනු ඇත .

    පොල් මණ්ඩලයෙන් පොල් බෙදු ආකාරයෙන්ම සහල් මණ්ඩලයෙන් සහල් නගර වල බෙදීම ද සිදුවේ .

    ලඟම සිටින ග්‍රාම සේවක කාර්යාලයට ගොස් ඔබේ සහල් අවශ්‍යතාවය සඳහා නම් ලබාදීම සිදු කල හැක .
    ඉන් පසුව ඉල්ලීම් කල පවුල් සඳහා කිලෝ 10 බැගින් ලබාදීමට කටයුතු කරනු ඇත .

    Wasantha-Samarasinghe-Rohitha-Abeygunawardena-express-pearl-fire-12.jpg
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    කයිය තියනවා පොන්නයගේ මෝල් කාරයෝ දෙතුන් දෙනෙක් හංගන් ඉන්න හාල් ටික හොයාගන්න බෑ ඒකත් ඉන්දියාවෙන් ගේන්න හදනවා😂.
     
    • Like
    Reactions: Kalu Puka

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    ඩඩ්ලිගේ බඩේ මසල වඩේ

    චන්දෙටදීපු කොටි 12ට අසාදාරනයක් කරන එකක් නෑ ගොවි පුතා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,520
    113
    කයිය තියනවා පොන්නයගේ මෝල් කාරයෝ දෙතුන් දෙනෙක් හංගන් ඉන්න හාල් ටික හොයාගන්න බෑ ඒකත් ඉන්දියාවෙන් ගේන්න හදනවා😂.
    අපේ පිස්තෝල මල්ලි ආව නම් ඔලුව ට පිස්තෝලෙ තියල අරන් එන්නෙ ඔවු