ඩඩ්ලී හාල් මාලිමාව 👹

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    මචන් ලා මතක එකෙ අනේ කියපන්කෝ අර ඩඩ්ලිට හාල් සීන් එකේ මොකද උනේ ටික කාලෙකට කලින් කියලා අපි මේ පොඩි වලියක් දාගත්තා අඩියක් ගහන ගමන් එකෙක් කියනවා අනුර වැඩි කරලා දුන්නලි අනිකා කියනවා නෑයිලූ මතක උන් කියපන්කෝ
     
    • Like
    Reactions: Black Monkey

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,790
    113
    210 ට 215 ට නාඩු තිබ්බේ.... පොනුරයා ඇවිත් මේසෙට ගහලා 230 පාලන මිලක් දැම්මා. හිඟයි කිව්වට හාල් තිබ්බා.

    පස්සේ ඔක්කොම නාඩු 230 වුණා.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,416
    4,297
    113
    Gampaha
    210 ට 215 ට නාඩු තිබ්බේ.... පොනුරයා ඇවිත් මේසෙට ගහලා 230 පාලන මිලක් දැම්මා. හිඟයි කිව්වට හාල් තිබ්බා.

    පස්සේ ඔක්කොම නාඩු 230 වුණා.
    දැන් වී අලෙවි මන්ඩලෙන් 120 ගානේ ගන්නවලුනේ බන් ඒතකොට කිලෝ කීයක් විතර ගන්නවද ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,336
    100,192
    113
    දැන් වී අලෙවි මන්ඩලෙන් 120 ගානේ ගන්නවලුනේ බන් ඒතකොට කිලෝ කීයක් විතර ගන්නවද ?
    Ton එකක් එකතු කරගතොත් ඇති.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,991
    113
    ulan bator
    ප්ලැන් එක උනෙ ඩඩලිලාට හාල මිල වැඩි කරලා ලාබ අරන් දෙන එක නෙවි! කන්නෙ කපන්න කලින් හාල් මිල වැඩි කරල - ආන්ඩුවෙ ෆ්‍රොස් එක (ලපෙයාගෙ කයිවාරුව රට වෙනුවෙන් ආන්ඩුවට වී ටිකක් දෙන්න!) යූස් කරල "වී" අරන් 76 සාපෙදි හදල තිබ්බ ආන්ඩුවෙ වී-මොල් - වී ගබඩා පාවිච්චි කරල ආන්ඩුවෙ හාල් මාෆියාවක් හදන එක! එත් ලපෙට වඩා ඩඩ්ලිල ආදො! උන් වැඩෙ දැනගෙන "වී" වැඩි ගාන දීලා ගත්ත! දැන් ආන්ඩුවට ආයෙ හාල් මිල අරුන් වැඩි කලොත් සුට්ටක් හරි අඩුඅට දීලා මිල පාලනෙ කරන ගමන් ලාබ ලබන්න වී නැත!
    මෙ පැලැන් එක තව කෙලවිලා ගිය වියලි කලාපෙට ගන් වතුර ඇවිල්ලා වගාවල් හොදගෙන ගියා

    හිතපම් පුත්ගලිල වී මොල් නොතිබුනානම් - වෙලද එකාදිකාරිය ආන්ඩුවට ඇවිල්ල හාල් කිලො එක 500යි කිව්වත් ගන්න වෙනවා! සිරිමා මෙක කරන්න හැදුවෙ! ජෙ-ආර් එවා නොවෙන්න වැඩ කරා!

    එක නිසා එ ගෙම ලුනු වලින් කරා - මොක්ද ලුනු ලෙවා කන්ට්‍රරොල් වෙන්න් ආන්ඩුවෙන්. සුනාමි ඇවිල්ලා වත් නැති වෙච්ච ලුනු නැති වෙලා රටින් ලුනු ගෙනවා! ආයෙ අඩුවට ලුනු නැත! ආන්ඩුවෙ ලෙවා වලින් හදන ලුනුත් හොඩ පොපිට් වලට සෙල් වෙනවා!

    පොල් වලටත් මෙකම කරා! ආන්ඩුවෙ පොලුත් දැන් විකිනෙන්නෙ වෙන්දාට වඩා වැඩි මිලට - පොපිට්!

    එ මෙ ඔක්කොම හැමිනිලා ගියා සීනි වලින්- ලොස්!

    මුන්ගෙ ප්ලැන් එක සමාජවාදි විදියට සියල්ල රජයෙන් කරන්න! මිනිස්සු ආන්ඩුවෙන් දෙන සොච්චමට වහල්ලු කරගන්න! උන් සදාකල් ආන්ඩුව අරගෙන යන්න! එක නෙ කියන්නෙ හොර බොරු නැතිව දෙන පඩියට වහල්ලු වගෙ වැඩ කරන්න කියල! එ කියන්නෙ ජීවිතෙට හීන දකින්න එපා! දෙන සොච්චමට වැඩ කරපල්ල!

    මෙ එක පැලැන් එකක්වත් කෙරෙන්නෙ නැහැ! මොකද චෙතනාව අයහපත්!
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,620
    7,687

    යහපත් චේතනාවෙන්ද රට බන්කොලොත් කරේ එතකොට
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,760
    8,991
    113
    ulan bator
    යහපත් චේතනාවෙන්ද රට බන්කොලොත් කරේ එතකොට
    රට බන්කොලොත් උනෙ ගොතාගෙ නොහැකියාවෙන්! කොරොනා නිසා ලොකෙම ලොක් ඩවුන් කරල - එක්ස්පොර්ට් - ටුවරිසම් ප්‍රසන ඇවිල්ල රටෙ අදායම නැති වෙද්දි - රටට එන්න ඔන අයොජන නොපැමිනෙත්දි - ලොකු කමට දිගටම නය ගෙවාගෙන ගියා. යන්න දවස් කීපෙකට කලිනුත් චීනෙටද කොහෙද මිලියන 500ක් ගෙව්වා!

    ආයෙ කොරොනා ඇවිල්ල ඔය ටිකම උනොත් ලපෙයාට වෙන්නෙත් එච්චරයි! 2028 වෙනකම් ලොන් නොගෙව ඉන්න පුලුවන් නිසා මෙ ඇදන් යන්නෙ! 2029 දි ලොකෙම ආයෙ ලොක් ඩවුන් එකක් ආවොත් ලපෙ මැකිල යන්න බොහො ඉඩ කඩ තියෙනවා!

    හැලපෙ සහ උගෙ වටෙ ඉන්න ක්‍රින්ග් සෙට් එක කියන හැලි වලට වඩා කොරොනා කාලෙ ලොකෙ ආර්තික හැසිරීම ගැන බලපම්!

    දැන් ලන්කාවෙ ජනගහනය රටෙ ස්වයන්පොසිත ප්‍රමානය ඉක්මවා ගිහින්. එක කන්නෙයක් පෝර මිස් උනොත් - හාල් ඉම්පොර්ට් කරගන්න බැරි උනොත් ලන්කාවෙ උන්ට හාමත් වෙන්න වෙනවා!

    කියුබාව තාම කොරොනා වල අෆක්ට් එකෙ ඉන්නෙ. එහෙම අවම වැටුප දැන් මාසෙට ඩොලර් 20ට බැහැල.. රස්සා නැ! හුපතෙන් එහා කොමියන්ගෙ දිවිය ලොකෙ රට!
     
    Last edited:
    • Like
    Reactions: Asmodeus