Questions ඩබල් කැබ් කාරයෝ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,126
    4,122
    113
    ඩබල් කැබ් කාරයෝ හෙන උන කාරයෝ නේ
    මුඋනටම ආව මගේ සයිඩ් එකේ
    උන් හිතන්නේ hedlight ගැහුවම ඔක්කොම හරි ඉස්සරහ එන එවුන් වාෂ්ප වෙනවා කියලා

    අයින් කරගෙන උවත්, මාවත් බේරගත්ත
    අපි තමි ඉස්සරහ එන එකාට කරදර නොවෙන්න ඉස්සර කරන්න හිතන්නේ නිතරම
     
    • Like
    Reactions: dinu09

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    ඔවු පොඩි මොළේ බාල ගතියක් තියෙනව තමයි උන්ගෙ...
    අප්පගෙ වාහන අරගෙන වැඩ පෙන්නන කිරෙන් බාලවෙච්ච පොඩි උං තමයි ගොඩක් ඔහොම යන්නෙ...
     
    • Like
    Reactions: dilan_randika