මචන්ලා ඩයලොග් postpaid ඒවාට මචන් කාඩ් වලින් සල්ලි දාන්න ඇහැකිද? කාඩ් කිවේ නොර්මල් prepaid කඩේ තියෙන කාඩ්, ඒවා දැම්මහම බිල් එකට සල්ලි ඇඩ් වන ක්රමයක් තියේද? දන්නා කස්ටිය උදවු දෙන්න ජය!