වොයිස් පැකේජ් එකක් දාල තියෙද්දි කෝල් එක කට් වෙලා බැලන්ස් එක වැටෙන්නෙ ඇයි බං
පැකේජ් එක ඉවරත් නෑ. කතා කරන එකත් ඩිස්ටර්බ් වෙනව
අපේ නැන්ද කෙනෙක් මට කියල රිලෝඩ් දාගන්නව.
දැං ඊයෙ මං 198 ක් දැම්ම, එතකොටත් විනාඩි 23 ක් ඉතුරු වෙලා තිබුණ, එයා හිතල තියෙන්නෙ පැකේජ් එක ඉවරයි කියල
පැකේජ් එක දැම්මට පස්සෙත් ඊයෙ එයාගෙ කෝල් එකක් කට් වෙලා ඉතිරි මෙච්චරයි කියල
ඉතිං නැන්ද මගෙන් අහනව නෝමල් රීලෝඩ් එකක්ද දැම්මෙ කියල
මං චෙක් කෙරුව, විනාඩි 230 ගාණක් තව තියෙනව කියල පෙන්නනව
අනේ මංද බං ඩයලොග් එක මොනා කරනවද කියල

Last edited: