ඩයලොග් එක පිස්සු කෙලිනව

AnuradhaRa

Well-known member
  • වොයිස් පැකේජ් එකක් දාල තියෙද්දි කෝල් එක කට් වෙලා බැලන්ස් එක වැටෙන්නෙ ඇයි බං

    පැකේජ් එක ඉවරත් නෑ. කතා කරන එකත් ඩිස්ටර්බ් වෙනව

    අපේ නැන්ද කෙනෙක් මට කියල රිලෝඩ් දාගන්නව.

    දැං ඊයෙ මං 198 ක් දැම්ම, එතකොටත් විනාඩි 23 ක් ඉතුරු වෙලා තිබුණ, එයා හිතල තියෙන්නෙ පැකේජ් එක ඉවරයි කියල

    පැකේජ් එක දැම්මට පස්සෙත් ඊයෙ එයාගෙ කෝල් එකක් කට් වෙලා ඉතිරි මෙච්චරයි කියල 😅

    ඉතිං නැන්ද මගෙන් අහනව නෝමල් රීලෝඩ් එකක්ද දැම්මෙ කියල

    මං චෙක් කෙරුව, විනාඩි 230 ගාණක් තව තියෙනව කියල පෙන්නනව

    අනේ මංද බං ඩයලොග් එක මොනා කරනවද කියල
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මෙහ්

    නිකන් එහාට මෙහාට වැනි වැනි ඉන්න එකෙ බැයිද මාලිමාවට කැන්වසින් යන්න

    ලගම කාර්‍යාලෙට පලයන්
    තේ, බනිස් එහෙමත් දෙයි
     

    AnuradhaRa

    Well-known member
  • මෙහ්

    නිකන් එහාට මෙහාට වැනි වැනි ඉන්න එකෙ බැයිද මාලිමාවට කැන්වසින් යන්න

    ලගම කාර්‍යාලෙට පලයන්
    තේ, බනිස් එහෙමත් දෙයි
    මං එනව ඔයාලගෙ ගෙදර කොත්තු රයිස් කන්න
    ඔයාලගෙ ගෙදර බල්ලො අපිට වඩා හොදට කනව කියල ආරංචියි
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    වොයිස් පැකේජ් එකක් දාල තියෙද්දි කෝල් එක කට් වෙලා බැලන්ස් එක වැටෙන්නෙ ඇයි බං

    පැකේජ් එක ඉවරත් නෑ. කතා කරන එකත් ඩිස්ටර්බ් වෙනව

    අපේ නැන්ද කෙනෙක් මට කියල රිලෝඩ් දාගන්නව. එයා බය වෙලා දුවගෙන ඇවිත් මගෙන් අහනව

    දැං ඊයෙ මං 198 ක් දැම්ම, එතකොටත් විනාඩි 23 ක් ඉතුරු වෙලා තිබුණ, එයා හිතල තියෙන්නෙ පැකේජ් එක ඉවරයි කියල

    අදත් එයාගෙ කෝල් එකක් කට් වෙලා ඉතිරි මෙච්චරයි කියල 😅

    ඉතිං නැන්ද මගෙන් අහනව නෝමල් රීලෝඩ් එකක්ද දැම්මෙ කියල

    මං චෙක් කෙරුව, විනාඩි 230 ගාණක් තව තියෙනව කියල පෙන්නනව

    අනේ මංද බං ඩයලොග් එක මොනා කරනවද කියල
    නැන්ද කෙනෙක් මට කියල :oops:😧
     

    AnuradhaRa

    Well-known member
  • නැන්ද කෙනෙක් මට කියල :oops:😧
    අනේ මේ

    අපේ අම්මට තමා පුංච වෙන්නෙ

    අපිත් කියන්නෙ පුංච කියල

    දන්නැද්ද ඉතිං මම මොලේ අඩු එකානෙ

    වයස 73 ක් විතර ඇති 😅
     

    AnuradhaRa

    Well-known member
  • Unlimited Voice Package වල එක දිගට පැය ගනන් ඉන්න බෑ මගදි කට් වෙනවා.. මගෙත් වෙනවා
    හිටින් බලන්න කෝල් duration බලමු

    නැතුව මේක කරන්න බෑ

    පෙරේද කට් වෙලා තියෙන්නෙ මිනිත්තු 4 යි තත්පර 46 දි - විනාඩි 23 ක් තව ඉතුරු වෙලා තියෙද්දි

    ඊයෙ කට් වෙලා තියෙන්නෙ විනාඩි 30 යි තත්පර 17 දි - මේ 198 පැකේජ් එක දැම්මට පස්සෙ
    @charitha2011
     
    • Like
    Reactions: charitha2011

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,130
    34,712
    113
    රිසෝසස් නැතුව අන්ලිම්ටඩ් පැකේජ් දුන්න එකේ විපාක තමයි ඔය.
     
    • Sad
    Reactions: AnuradhaRa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,130
    34,712
    113
    රුපියල් 198 අනිලිමිටඩ් නෙමේ
    මේක මචං any net 250 mins
    අන්ලිමිටඩි පැකේජ් දාගෙන පැය ගණං කෝල් වල එල්ලිලා ඉන්න උන් නිසා හැමෝටම ඒකේ පරිප්පුව කන්න වෙනවා. නෙට්වර්ක් එක ඕවර්ලෝඩ් වෙලා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • අන්ලිමිටඩි පැකේජ් දාගෙන පැය ගණං කෝල් වල එල්ලිලා ඉන්න උන් නිසා හැමෝටම ඒකේ පරිප්පුව කන්න වෙනවා. නෙට්වර්ක් එක ඕවර්ලෝඩ් වෙලා
    ඔව් බං
    පෝන් එක පුකේ ගහගෙන කොයි වෙලාවෙත්
    කිරණ වැදිල මැරෙන්න ඕන ඕකුන්
     
    • Haha
    Reactions: nalin0001

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඊයෙ ඩයලොග් එකේ කැර්‍යෝ දෙන්නෙක් ඇවිත් ප්‍රමෝශන් එකක් තියෙනවා කිව්වා 349/= ට මාසයක් කෝල් ඩේටා ෆ්‍රී කිව්වා. දවස් 4ක් සිම් එක ෆෝන් එකේ තියෙන්න ඕනෙ කිව්වා. මමයි අල්ලපු ගෙදර අංකලුයි ගත්තා. හවස් වෙනකොට කෝලුත් නෑ ඩේටත් නෑ 0 යි. පස්සෙ 1777 කෝල් කලාම කිව්වා 179 පැක් එකක්ලු දාලා තියෙන්නෙ. උඹලයෙ පැත්තට ආවොත් උකොවල ඇරපං.
     

    AnuradhaRa

    Well-known member
  • ඊයෙ ඩයලොග් එකේ කැර්‍යෝ දෙන්නෙක් ඇවිත් ප්‍රමෝශන් එකක් තියෙනවා කිව්වා 349/= ට මාසයක් කෝල් ඩේටා ෆ්‍රී කිව්වා. දවස් 4ක් සිම් එක ෆෝන් එකේ තියෙන්න ඕනෙ කිව්වා. මමයි අල්ලපු ගෙදර අංකලුයි ගත්තා. හවස් වෙනකොට කෝලුත් නෑ ඩේටත් නෑ 0 යි. පස්සෙ 1777 කෝල් කලාම කිව්වා 179 පැක් එකක්ලු දාලා තියෙන්නෙ. උඹලයෙ පැත්තට ආවොත් උකොවල ඇරපං.

    බම්ප්