ඩයලොග් ටී වී

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මච්න් ලා ඩයලොග් ට්.ව් වල ගනන් කොහොමද අන්තර්ජාලයෙන් එපා ඔයාලා කවුරු හරි පාවිච්චි කරන කට්ටිය අලුතින් කීයක් යනවද ඈන්ටනා එකත් සේරටම පෑකේජ් ඔයලා පාවිච්චි කරන එවගේ චෑන්ල් කීයද මාසෙට කීයක් බිල් එකට එනවද කියල කියපල්ල ලොකු උදව්වක් මන් අන්තර්ජාලයෙන් දාන්න එපා කිව්වේ ඔය කියන ගනන් සුවර් නෑහෑ හෙල්ප් එකක් දීපල්ල :yes::yes:
 

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    dtv_promo.gif


    6000 antena
    40+ channe..... Rs. 900+
     
    • Like
    Reactions: kellsupun

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    dan dailog un prmotion karanwa 6000 bn.. March 31 ta kalin ganin.. nati nam 9990 k wenwa... pakage eka aduma eka 800+vat/ igawa eka 1200 da khada..okkoma tiynwa 1990 :)

    Captain ජැක් ස්පැරෝ;12351926 said:
    http://www.elakiri.com/forum/showthread.php?t=1303786 ;)

    කට්ටියගේ අදහස් මුල ඉදන් කියවලා බලපන්..........

    dtv_promo.gif


    6000 antena
    40+ channe..... Rs. 900+

    bump machan


    5990/= අඩුම පැකේජ් එක 700/=+24%බදු


    thnx machn la seratama salaknwa paya 24kin :yes::yes: