Dialog wala data update wenne mase qwenidatada bn

Samahara ayata 21, samahara ayata 1.
Connection eka gaththa date eka anuwa.![]()
මචන් උබ ෆයිල් එක බා ගන්න ගිය සයිට් එකත් ලොඩ් වෙන්න ඩේටා යනව. ඩවුන්ලොර්ඩ් කල ප්‍රමානේ විතරක් බලන්න එපා. අනික මචන් ඔය ඩේටා පොඩ්ඩක් උන් හොරකන් කියල උන්ට ඇති ලබයක් තියෙනවද? උබ තව එක පාරක් ස්පීඩ් ලිමිට් කරන සොෆ්ට්වෙයා එකක් දාල බලන්න 1ම්බ්පීස් වලට හඩල යුස් කරල බලන්න . අනිවා 10 ජීබී ත් ඇති වෙයි. එහෙමත් අවුල් නම් කෙලින්ම යුනිට් එකත් අරන් ආර්කෙඩ් ගිහින් කෙලින් කතා කරල බලන්න. නැත්නම් උබ එස්.එල්.ටී අරන් ඒකත් ඔහොම උනොත්?
1. මුලින්ම මම කලේ මොබයිල් එක Off කරපු එක. PC එකේ windows update එකත් මුල ඉඳන්ම කරලා off තිබුනේ .
2. ටොරන්ට් වගේ ඩවුන්ලෝඩ් ෆයිල් එකක් ගත්තොත් අප්ලෝඩ් එකත් සෑහෙන්න යන හින්දා මම ඩිරෙක්ට් සයිට් එකකින් 512mb ෆයිල් එකක් තෝරගත්තා.
3.
*ඩවුන්ලොඩ් කරන ෆයිල් එකේ සයිස් එක - 512mb
*දැනට ඩයලොග් සයිට් එකේ පාවිච්චි වෙලා
කියලා පෙන්නන ඩේටා ප්‍රමාණය - 0mb (අදාල කාල සීමාව ඇතුලත )
*බලපොරොත්තුවන යුසේජ් එක - 512mb (ආසන්න ගානක් )
4. ඔන්න ටෙස්ට් එක කලා .
ඩවුන්ලෝඩ් කලේ 512mb වුනාට 550mb වලට ආසන්න ඩේටා ප්‍රමානයක් වැයවුන බවක් තමයි පෙන්නන්නේ .
4. ටෙස්ට් එක කරලා ඊළඟට කලේ රවුටර් off එක කරලා PC එකත් ඔෆ් කරලා පහුවෙනිදා ලොග් වෙලා යුසේජ් එක බලපු එක තමයි .
ඩවුන්ලොඩ් කරන ෆයිල් එකේ සයිස් එක - 512mb
මගේ යුසේජ් මීටර් එකේ දක්වන ප්‍රමාණය - 550mb
ඩයලොග් සයිට් එකේ පෙන්නන ප්‍රමාණය - 672mb
5. වෙනස මෙගා බයිට් 150කට ආසන්නයි. මේක සදාරනද මන් අහන්නේ.

Airteluth hamba thamaairtel hodaiy mata nan oya hamba network walata wada...

මම මේකෙ ඒ දේවල් විස්තර කරේ නැති වුනාට මම උඹ කියපු ඔක්කොම දේවල් කරල තියෙන්නෙ. ගන්නෙ නෑ බන් මේකම පවිච්චි කරනවා . වෙන මොනවා කරන්නද. මම මුන් කරන වැඩේ එලියට දැම්ම දැන ගන්න ඕනෙ අයට දැන ගන්න.මචන් උබ ෆයිල් එක බා ගන්න ගිය සයිට් එකත් ලොඩ් වෙන්න ඩේටා යනව. ඩවුන්ලොර්ඩ් කල ප්‍රමානේ විතරක් බලන්න එපා. අනික මචන් ඔය ඩේටා පොඩ්ඩක් උන් හොරකන් කියල උන්ට ඇති ලබයක් තියෙනවද? උබ තව එක පාරක් ස්පීඩ් ලිමිට් කරන සොෆ්ට්වෙයා එකක් දාල බලන්න 1ම්බ්පීස් වලට හඩල යුස් කරල බලන්න . අනිවා 10 ජීබී ත් ඇති වෙයි. එහෙමත් අවුල් නම් කෙලින්ම යුනිට් එකත් අරන් ආර්කෙඩ් ගිහින් කෙලින් කතා කරල බලන්න. නැත්නම් උබ එස්.එල්.ටී අරන් ඒකත් ඔහොම උනොත්?
මගෙ නම් මාසෙ පලවෙනි දවසෙ . අන්තිම දවසෙන් ඉවරයිDialog wala data update wenne mase qwenidatada bn
එල මේ දේ දැනගෙන හිටියෙ නෑ. මන් එහෙම කරන්නම්.මචන් ඕක උඹ ඔය සාක්ෂි ටිකයි අරවයි මේවයි ඔක්කොම එකතු කරලා TRCSL - විදුලි සංදේශ නියාමණ කොමිෂන් සභාවට Mail එකක් දාන්න CC - Carbon Copy විදිහට Dialog එකයි දාලා...
එතකොට උන් අනිවා ඔය ගැන ඔයාට කතා කරලා ඕක විසඳනවා. මමත් ඔහොම දේවල් වෙලා Customer Care කතා කලා. ඒකේ ගෑනු දන්න ලබ්බක් නෑ බන්. අතාරින්නෙම කෙප්පයක් ශේප් වෙන්න.
මතක් කරලා උඹ ඔය Video කරපුවයි Test කරපුවයි ගැන සිංහලෙන්ම ලියලා පැහැදිලි කරලා ඕනිනම් බැනලත් යවපන්.
Video එහෙම දාද්දී Google Drive Upload කරලා Link දාන්න Mail එකේ. මොකද උන්ට 5MB-10MB වලට වඩා Size Mail යන්නේ නෑ. Contact නම්බර් එකකුත් දාලා යවන්න මතක් කරලා.
TRCSL - [email protected]
Dialog - [email protected]
ඔව් ඒක තම ඇත්ත ..එහෙනම් මේකේ ගාන 50GB නෙවේ, (50Gb - හොරකම් කල ගාන).![]()