ඩයලොග් ඩේටා හොරකම් කරන හැටි ( සාක්ෂි සහිතය&#35

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මචන් උබ ෆයිල් එක බා ගන්න ගිය සයිට් එකත් ලොඩ් වෙන්න ඩේටා යනව. ඩවුන්ලොර්ඩ් කල ප්‍රමානේ විතරක් බලන්න එපා. අනික මචන් ඔය ඩේටා පොඩ්ඩක් උන් හොරකන් කියල උන්ට ඇති ලබයක් තියෙනවද? උබ තව එක පාරක් ස්පීඩ් ලිමිට් කරන සොෆ්ට්වෙයා එකක් දාල බලන්න 1ම්බ්පීස් වලට හඩල යුස් කරල බලන්න . අනිවා 10 ජීබී ත් ඇති වෙයි. එහෙමත් අවුල් නම් කෙලින්ම යුනිට් එකත් අරන් ආර්කෙඩ් ගිහින් කෙලින් කතා කරල බලන්න. නැත්නම් උබ එස්.එල්.ටී අරන් ඒකත් ඔහොම උනොත්?

    1. මුලින්ම මම කලේ මොබයිල් එක Off කරපු එක. PC එකේ windows update එකත් මුල ඉඳන්ම කරලා off තිබුනේ .

    2. ටොරන්ට් වගේ ඩවුන්ලෝඩ් ෆයිල් එකක් ගත්තොත් අප්ලෝඩ් එකත් සෑහෙන්න යන හින්දා මම ඩිරෙක්ට් සයිට් එකකින් 512mb ෆයිල් එකක් තෝරගත්තා.

    3.
    *ඩවුන්ලොඩ් කරන ෆයිල් එකේ සයිස් එක - 512mb
    *දැනට ඩයලොග් සයිට් එකේ පාවිච්චි වෙලා
    කියලා පෙන්නන ඩේටා ප්‍රමාණය - 0mb (අදාල කාල සීමාව ඇතුලත )
    *බලපොරොත්තුවන යුසේජ් එක - 512mb (ආසන්න ගානක් )

    4. ඔන්න ටෙස්ට් එක කලා .

    ඩවුන්ලෝඩ් කලේ 512mb වුනාට 550mb වලට ආසන්න ඩේටා ප්‍රමානයක් වැයවුන බවක් තමයි පෙන්නන්නේ .

    4. ටෙස්ට් එක කරලා ඊළඟට කලේ රවුටර් off එක කරලා PC එකත් ඔෆ් කරලා පහුවෙනිදා ලොග් වෙලා යුසේජ් එක බලපු එක තමයි .

    ඩවුන්ලොඩ් කරන ෆයිල් එකේ සයිස් එක - 512mb
    මගේ යුසේජ් මීටර් එකේ දක්වන ප්‍රමාණය - 550mb
    ඩයලොග් සයිට් එකේ පෙන්නන ප්‍රමාණය - 672mb

    5. වෙනස මෙගා බයිට් 150කට ආසන්නයි. මේක සදාරනද මන් අහන්නේ.

    මාර සයිට් එකක් නේ යකෝ ඒක.:rofl:
     
    hpranathunga

    Member
    Jul 27, 2007
    195
    59
    0
    EvErYwHeRe
    මචන් ඕක උඹ ඔය සාක්ෂි ටිකයි අරවයි මේවයි ඔක්කොම එකතු කරලා TRCSL - විදුලි සංදේශ නියාමණ කොමිෂන් සභාවට Mail එකක් දාන්න CC - Carbon Copy විදිහට Dialog එකයි දාලා...
    එතකොට උන් අනිවා ඔය ගැන ඔයාට කතා කරලා ඕක විසඳනවා. මමත් ඔහොම දේවල් වෙලා Customer Care කතා කලා. ඒකේ ගෑනු දන්න ලබ්බක් නෑ බන්. අතාරින්නෙම කෙප්පයක් ශේප් වෙන්න.

    මතක් කරලා උඹ ඔය Video කරපුවයි Test කරපුවයි ගැන සිංහලෙන්ම ලියලා පැහැදිලි කරලා ඕනිනම් බැනලත් යවපන්. :D

    Video එහෙම දාද්දී Google Drive Upload කරලා Link දාන්න Mail එකේ. මොකද උන්ට 5MB-10MB වලට වඩා Size Mail යන්නේ නෑ. Contact නම්බර් එකකුත් දාලා යවන්න මතක් කරලා.

    TRCSL - [email protected]
    Dialog - [email protected]
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    මගෙත් පාවිච්චි නොකර තියෙද්දිත් 300mb මිසින්. අකුරටම 300mb. අඩුත් නෑ. වැඩිත් නෑ. බොරුනන් සිතේ එකට ගිහින් බලපන්
     
    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    SLT (ADSL) වලත් මෙහෙම වෙනවලු බන් මගෙ යාලුවෙක් කිව්වෙ, මමත් දැක්කා වඩේ ඇත්ත තමයි.Task manager එකේ svchost.exe කියන process එක end කෙරුවම ටික වෙලාවකට වැඩේ හරියනව.
     
    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    මචන් උබ ෆයිල් එක බා ගන්න ගිය සයිට් එකත් ලොඩ් වෙන්න ඩේටා යනව. ඩවුන්ලොර්ඩ් කල ප්‍රමානේ විතරක් බලන්න එපා. අනික මචන් ඔය ඩේටා පොඩ්ඩක් උන් හොරකන් කියල උන්ට ඇති ලබයක් තියෙනවද? උබ තව එක පාරක් ස්පීඩ් ලිමිට් කරන සොෆ්ට්වෙයා එකක් දාල බලන්න 1ම්බ්පීස් වලට හඩල යුස් කරල බලන්න . අනිවා 10 ජීබී ත් ඇති වෙයි. එහෙමත් අවුල් නම් කෙලින්ම යුනිට් එකත් අරන් ආර්කෙඩ් ගිහින් කෙලින් කතා කරල බලන්න. නැත්නම් උබ එස්.එල්.ටී අරන් ඒකත් ඔහොම උනොත්?
    මම මේකෙ ඒ දේවල් විස්තර කරේ නැති වුනාට මම උඹ කියපු ඔක්කොම දේවල් කරල තියෙන්නෙ. ගන්නෙ නෑ බන් මේකම පවිච්චි කරනවා . වෙන මොනවා කරන්නද. මම මුන් කරන වැඩේ එලියට දැම්ම දැන ගන්න ඕනෙ අයට දැන ගන්න.
    හොරකම කීවෙ බන් ඩේටා නොයිස් එක අපේ අකවුන්ට් එකට දාන එක. හොරකම් කරලා තමයි බන් ලාබ ගන්නේ. ඩය්ලොග් කියලා අදාල නැඑ සතේ උනත් හොරකම නම් හොරකම තමා
     
    DialogDoctor

    Member
    Jan 16, 2017
    54
    7
    0
    මචන් ඕක උඹ ඔය සාක්ෂි ටිකයි අරවයි මේවයි ඔක්කොම එකතු කරලා TRCSL - විදුලි සංදේශ නියාමණ කොමිෂන් සභාවට Mail එකක් දාන්න CC - Carbon Copy විදිහට Dialog එකයි දාලා...
    එතකොට උන් අනිවා ඔය ගැන ඔයාට කතා කරලා ඕක විසඳනවා. මමත් ඔහොම දේවල් වෙලා Customer Care කතා කලා. ඒකේ ගෑනු දන්න ලබ්බක් නෑ බන්. අතාරින්නෙම කෙප්පයක් ශේප් වෙන්න.

    මතක් කරලා උඹ ඔය Video කරපුවයි Test කරපුවයි ගැන සිංහලෙන්ම ලියලා පැහැදිලි කරලා ඕනිනම් බැනලත් යවපන්. :D

    Video එහෙම දාද්දී Google Drive Upload කරලා Link දාන්න Mail එකේ. මොකද උන්ට 5MB-10MB වලට වඩා Size Mail යන්නේ නෑ. Contact නම්බර් එකකුත් දාලා යවන්න මතක් කරලා.

    TRCSL - [email protected]
    Dialog - [email protected]
    එල මේ දේ දැනගෙන හිටියෙ නෑ. මන් එහෙම කරන්නම්.
    ස්තුතියි .
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    mamath 4G tamai bn :D mage 25GB package 2 k tiyenawa :D mage data reset wenne 19 wenidata. :P me dan inne limit karapu eken :angry: dekama GB iwarai. download karanne ne mokuth. normal use :sorry:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,046
    8,303
    113
    Chilaw
    ithin menna balapan

    #1
    vh1dvNj.png

    #2
    jogohua.png