ඩයලොග් ඩේටා හොරු අතටම මාට්ටු 🤬🤬🤬

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,778
    113
    Gampaha
    Dialog එකෙන් කරන වංචාව තමයි data package එක ඉවර වෙන්න කිට්ටුව notify කරන්නෙ නැති එක. data ඉවර වෙලා balance එකත් 0.00 වෙනකන් disconnect වෙන්නෙ නෑ
    ehema nane ban. dialog mobitel airtel me 3nma mobile data danawa. 3nma remaining 50MB thiyeddi msg enawa. dialog eke nam ambanekata enawa data warning. anith de package eka iwara una gaman browsing wenne na mage nam. ayith manually off/on karanna one browse wenna. ubata msg enna parkku ho enne nath nam network signal check karaganin.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,394
    113
    කෑගල්ල
    මේ දවස්ටිකේනම් මොක්ක් හරි මගඩියක් වෙනවා තමා. අද ගෙදර කවුරුත් නෑ. මම office එකේ. මට 9යට විතර msg එකක් අවා data ඉවරයි කියලා.
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ehema nane ban. dialog mobitel airtel me 3nma mobile data danawa. 3nma remaining 50MB thiyeddi msg enawa. dialog eke nam ambanekata enawa data warning. anith de package eka iwara una gaman browsing wenne na mage nam. ayith manually off/on karanna one browse wenna. ubata msg enna parkku ho enne nath nam network signal check karaganin.
    මට dialog එකෙන් අනිත් ඕප දුප හැම එකේම message ආවා. remaining data ගැන ආවේ නෑ. package එක ඉවර වුණ ගමන් balance එකෙන් 0.00 වෙනකන්ම ගිහින් තිබුණා . මම ගොඩක්වෙලාවට data balance එක check කරන හින්දා ඒක ලොකු අවුලක් වුණෙ නෑ. පස්සේ මම data වලට dialog පාවිච්චි කලේ නෑ
    අනිත් අයටත් message ආවා කියල තිබ්බානේ , ඒ කියන්නෙ මගේ විතරක් වුණ අවුලක් වෙන්න ඇති.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,966
    1
    9,778
    113
    Gampaha
    මට dialog එකෙන් අනිත් ඕප දුප හැම එකේම message ආවා. remaining data ගැන ආවේ නෑ. package එක ඉවර වුණ ගමන් balance එකෙන් 0.00 වෙනකන්ම ගිහින් තිබුණා . මම ගොඩක්වෙලාවට data balance එක check කරන හින්දා ඒක ලොකු අවුලක් වුණෙ නෑ. පස්සේ මම data වලට dialog පාවිච්චි කලේ නෑ
    අනිත් අයටත් message ආවා කියල තිබ්බානේ , ඒ කියන්නෙ මගේ විතරක් වුණ අවුලක් වෙන්න ඇති.
    mehema seen ekak thiye. unge ara auto loan service kiyala magulak thiyenawane. eka danmama salli iwara unoth load ekak awith auot ekath kapenawa. e wageda danne na ubeth mokak hari settings ekak on welada kiyala..