ehema nane ban. dialog mobitel airtel me 3nma mobile data danawa. 3nma remaining 50MB thiyeddi msg enawa. dialog eke nam ambanekata enawa data warning. anith de package eka iwara una gaman browsing wenne na mage nam. ayith manually off/on karanna one browse wenna. ubata msg enna parkku ho enne nath nam network signal check karaganin.Dialog එකෙන් කරන වංචාව තමයි data package එක ඉවර වෙන්න කිට්ටුව notify කරන්නෙ නැති එක. data ඉවර වෙලා balance එකත් 0.00 වෙනකන් disconnect වෙන්නෙ නෑ