ඩයලොග් ඩේටා usage Vs SLT ඩේටා Usage

mashh

Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    ඩයලොග් ඩේටා usage Vs SLT ඩේටා Usage

    ඩයලොග් 4G 25/25 පැකේජ් එක මාස 17ක් පාවිච්චි කරලා ,, බැරිම තැන ඕන එකක් කියල SLT 4G 30/30 වලට මේ මාසෙ මාරු වුනා... මට එකම එක ප්‍රශ්නයයි තිබ්බේ.. ඩයලොග් වල ඩේටා කැපෙන එක හිතාගන්න බෑ....

    පුදුම ඩේටා කැපිල්ලක් කපන්නේ...

    මොනවා වුනත් ඩයලොග් ලට වඩා නරකක් වෙන්න බැහැනේ කියල ගත්තා. දැන් දවස් 6යි .
    කියන්න දෙයක් නෑ ඩයලොග් එක්ක බලද්දි SLT වල ඩේට කැපෙන එක අඩුයි.

    අඩුයි කියන්නෙ අපි 1GB පාවිච්චි කරලා ඊට අඩුවෙන් පෙන්නනවා කියන එක නෙමෙයි.
    අපි පාවිච්චි කරන ඩේටා ගාන ඒ විදියටම පෙන්නනවා..
    (දැනට චෙක් කරපු විදියට, මේවා පස්සෙ කොහොම වෙයිද දන්නේ නෑ)

    ඩයලොග් යුසේජ් මීටරෙන් ඩේටා චෙක් කරපු මට ඒක හොඳටම දැනෙනවා...
    මේ මාසෙත් ඉවර වුනාම මේ ගැන විස්තර ඇතුව දාන්නම් ත්‍රෙඩ් එකක්... මොකද දැනට ඉක්මන් වැඩී හොඳ නරක කියන්න...

    මම SLT එකට කැම්පේන් එකක් එහෙම නෙමෙයි කරන්නෙ.සහ බොරුවට ඩයලොග් එකට බනිනවත් නෙමෙයි..
    අපි පාවිච්චි කරන දේට නියම වටිනාකමක් ලැබෙන්න නෑ කියලා හිතෙනව සහ මේ ආයතන (ටෙලිකොම් ද ඇතුලුව ) අපිට නිකන් බොරුව දාල රවට්ටනවා නම්, අපි ඒ වෙන දේ දැනගන්න ඕනෑ කියන එක තමා මට කියන්න තියෙන්නෙ.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මෙය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,875
    21,116
    113
    hoda comparison ekak dahan dialog usage vs slt
    math fiber line ekak ganna kiyala baluwe lanka bell ain karala
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    hoda comparison ekak dahan dialog usage vs slt
    math fiber line ekak ganna kiyala baluwe lanka bell ain karala

    අනිවා ,මාසයක් වත් යනකන් කියල ඉන්නෙ හරියටම බලාගන්න..
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මෙය ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
    :rofl::P
     
    elakiri_mora

    Active member
  • Mar 26, 2013
    134
    35
    28
    Colombo
    මචන් මේ Networx සොෆ්ට්වරේ එක install කර ගනින්. මම දැනට අවුරුදු 4ක 5ක ඉඳන් use කරනවා.

    එක පාරක් Hutch වල Data කැපෙනවා වැඩි වගේ දැනුනා,මම සති 2ක් මේකේ සහ hutch වල usage එක monitor කරලා screenshots දාලා mail එකක් දැම්ම. අපි 700MB use කරනකොට Hutch එකේ 1GB විතර පෙන්නුවා. පස්සේ system එකේ වරදක් තිබුන කියල bill එක හරිගස්සලා ආපහු එව්වා. කියපු නැති අය ඉතින් වැඩි ගානක් ගෙවන්න ඇතිනේ.
     
    apple.buddika

    Active member
  • සම්පූර්ණ ඇත්ත මචං

    සම්පූර්ණ ඇත්ත මචං. මමත් Dialog 4G 60/60 package එක පාවිච්චි කලේ අවුරුද්දක් විතර. පට්ට data හොරු බන් ඕකුන්. මම මාරුවුණා SLT 4G වලට. දැන් මාස 2ක් වගේ වෙනවා. දැනටනම් කිසි අවුලක් නැහැ.
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Dialog Data වාෂ්ප වෙනව බං. මාත් ඩයලොග්. එපා වෙනව. හිතාගන්න බෑ. එක්කො පාවිච්චි නොකර ඩේටා expire වෙනවා. නැත්තම් usage එක වැඩි වෙලා ලිමිට් වෙනවා.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    අපේ Office එකට අපි ලංකාබෙල් ගත්ත 2mbps එකක්. දැන් GB ගැන ප්‍රශ්නයක් නෑ. ඒත් ගෙදරට ලංකාබෙල් නෑ.. SLT 4G තාම :growl:
     
    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    මචන් මේ Networx සොෆ්ට්වරේ එක install කර ගනින්. මම දැනට අවුරුදු 4ක 5ක ඉඳන් use කරනවා.

    එක පාරක් Hutch වල Data කැපෙනවා වැඩි වගේ දැනුනා,මම සති 2ක් මේකේ සහ hutch වල usage එක monitor කරලා screenshots දාලා mail එකක් දැම්ම. අපි 700MB use කරනකොට Hutch එකේ 1GB විතර පෙන්නුවා. පස්සේ system එකේ වරදක් තිබුන කියල bill එක හරිගස්සලා ආපහු එව්වා. කියපු නැති අය ඉතින් වැඩි ගානක් ගෙවන්න ඇතිනේ.

    මම එදා ඉඳන් ඒක තමා යූස් කරන්නෙ. ඒකෙ 1GB යනවනම් ඩයලොග් සයිට් එකේ 1300mb ක් වත් ෂුවර් පෙන්නන්වා.. ඒත් දැන් SLT ලගෙ එහෙම නෑ
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Lanka bell elakiri hari ganatama data count karanawa router eke statics and bell unge usage meter data count eka hariyatama match wenawa
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Dialog nan horu thamai bn oka ahannath deyak ya. router eka off karala thiyeddith data kapenawa
    :rofl::rofl::rofl:
    mamath SLT gaththa Dialog ekata bambu gahaganna kiyala. ai yako GB 5k (Total 10) aduwen ekama gaanata aran e tikath horakan karama epa wenwane
    :angry::angry::angry:

    SLT un epa wenne customer care thamai. call karala balan inna oni dawas ganan
     
    Last edited:

    true story