ඩයලොග් ඩේටා usage Vs SLT ඩේටා Usage
ඩයලොග් 4G 25/25 පැකේජ් එක මාස 17ක් පාවිච්චි කරලා ,, බැරිම තැන ඕන එකක් කියල SLT 4G 30/30 වලට මේ මාසෙ මාරු වුනා... මට එකම එක ප්‍රශ්නයයි තිබ්බේ.. ඩයලොග් වල ඩේටා කැපෙන එක හිතාගන්න බෑ....
පුදුම ඩේටා කැපිල්ලක් කපන්නේ...
මොනවා වුනත් ඩයලොග් ලට වඩා නරකක් වෙන්න බැහැනේ කියල ගත්තා. දැන් දවස් 6යි .
කියන්න දෙයක් නෑ ඩයලොග් එක්ක බලද්දි SLT වල ඩේට කැපෙන එක අඩුයි.
අඩුයි කියන්නෙ අපි 1GB පාවිච්චි කරලා ඊට අඩුවෙන් පෙන්නනවා කියන එක නෙමෙයි.
අපි පාවිච්චි කරන ඩේටා ගාන ඒ විදියටම පෙන්නනවා..
(දැනට චෙක් කරපු විදියට, මේවා පස්සෙ කොහොම වෙයිද දන්නේ නෑ)
ඩයලොග් යුසේජ් මීටරෙන් ඩේටා චෙක් කරපු මට ඒක හොඳටම දැනෙනවා...
මේ මාසෙත් ඉවර වුනාම මේ ගැන විස්තර ඇතුව දාන්නම් ත්‍රෙඩ් එකක්... මොකද දැනට ඉක්මන් වැඩී හොඳ නරක කියන්න...
මම SLT එකට කැම්පේන් එකක් එහෙම නෙමෙයි කරන්නෙ.සහ බොරුවට ඩයලොග් එකට බනිනවත් නෙමෙයි..
අපි පාවිච්චි කරන දේට නියම වටිනාකමක් ලැබෙන්න නෑ කියලා හිතෙනව සහ මේ ආයතන (ටෙලිකොම් ද ඇතුලුව ) අපිට නිකන් බොරුව දාල රවට්ටනවා නම්, අපි ඒ වෙන දේ දැනගන්න ඕනෑ කියන එක තමා මට කියන්න තියෙන්නෙ.