ඩයලොග් පිස්සු කොරේ

randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    ඩයලොග් පිස්සු කොරේ

    අඩෝ අද උදේ ඉදලා ,මගේ ඩයලොග් ස්පීඩ් මාර විදිහට වැඩි වුනා . මම හිතුවේ තාවකලික ස්පීඩ් වැඩි වීමක් කියලා එත් තාම ස්පීඩ් වැඩි බන්ස් උබලාගේත් මෙහෙමද පොඩ්ඩක් චෙක් කරලා බලන්න :)
    මගේ ඉස්සර අවේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 2mb ටොරන්ට් ස්පීඩ් එක 1mb යි .එත් දැන්
    මගේ ඩොන්ගල් [ඉන්ටනෙට්]එක හොදේ ඩයලොග් zte mf100 3.6mb ස්පීඩ් එක :yes:

    dialog.png



    dialog2.png


    :love::love::love::love::love::love::love::love:
    :love::love::love::love::love:
    :love::love::love:
    :love:

     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මම ටොරන්ට් බාන්නේ නැති නිසා දන්නෑ බං..
    මං 7.2 කරනවා කිය කියා ඉදියා නේ..
     

    Inuyasha

    Member
    Jun 11, 2012
    262
    7
    0
    mageth wenasak naha..umbata ada kanawata signal parak ahuwenna athi...
    Mage nam tapparen tappareta wenas.. from 100kb to 230 in 1 second..then 100 again..then 150.. kehelmalak
     

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    ඉස්සර ඔයිටත් වැඩිය dialog වලින් download වුනා..(between 500-650 KBps)එත් කාලයත් සමගම උන්ගේ HSDPA වල තත්වය අවුල් වුනා...දැන්න නම් අන්තිමයි....
     

    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    mama 2008 indan Dialog HSDPA use karanava,
    e kaale 100KB/s thamai maximum awe,passe 2010 wala eka 250KB/s wuna, passe 2011 wala eka 450KB/s exceed wuna, dan 600 - 700KB/s per second enava, e kiyanne more than 5mbps enava...
    Dialog unge towers upgrade karanava ekai..