ඩයලොග් පිස්සු කොරේ
අඩෝ අද උදේ ඉදලා ,මගේ ඩයලොග් ස්පීඩ් මාර විදිහට වැඩි වුනා . මම හිතුවේ තාවකලික ස්පීඩ් වැඩි වීමක් කියලා එත් තාම ස්පීඩ් වැඩි බන්ස් උබලාගේත් මෙහෙමද පොඩ්ඩක් චෙක් කරලා බලන්න 
මගේ ඉස්සර අවේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 2mb ටොරන්ට් ස්පීඩ් එක 1mb යි .එත් දැන්
මගේ ඩොන්ගල් [ඉන්ටනෙට්]එක හොදේ ඩයලොග් zte mf100 3.6mb ස්පීඩ් එක

මගේ ඉස්සර අවේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එක 2mb ටොරන්ට් ස්පීඩ් එක 1mb යි .එත් දැන්
මගේ ඩොන්ගල් [ඉන්ටනෙට්]එක හොදේ ඩයලොග් zte mf100 3.6mb ස්පීඩ් එක