ඩයලොග් රවුටර් ප්‍රශ්නයක්
මචංලා මම අලුතෙන්ඩයලොග් home broadband කනෙක්ෂන් එකක් ගත්තා.ඒක ගද්දි ගත්ත තැනට මම දුන්න email එකේ password එක අමතකයි.ඒක වෙන email එකකට මාරු කර ගන්න පුලුවන්ද?
කනෙක්ෂන් එකේ යූස් කරපු ඩේටා ගාන බලා ගන්නෙ කොහොමද?