dummy407 Well-known member Oct 26, 2020 327 455 63 Jun 14, 2023 #1 ඩයලොග් රවුටරේ (ඇන්ටනා මොඩල් එක - ZLT P11H) ට වෙන සිම් එකක් දාලා පාවිච්චි කරපු අය ඉන්නවද? ඒකට හච් සිම් එකක් දැම්මොත් වැඩ කරාවිද? Last edited: Jun 14, 2023
ඩයලොග් රවුටරේ (ඇන්ටනා මොඩල් එක - ZLT P11H) ට වෙන සිම් එකක් දාලා පාවිච්චි කරපු අය ඉන්නවද? ඒකට හච් සිම් එකක් දැම්මොත් වැඩ කරාවිද?
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,507 113 Jun 14, 2023 #2 Router model Reactions: dummy407 Upvote 0 Downvote
2osama Well-known member Oct 25, 2010 81,633 72,844 113 මාලඹේ Jun 14, 2023 #3 ඩයලොග ඒවට කිසිම Mobile SIM දාන්න බැහැ Upvote 0 Downvote
Dailco Well-known member Oct 11, 2021 2,338 3,002 113 Colombo Jun 14, 2023 #4 bump Reactions: dummy407 Upvote 0 Downvote
dummy407 Well-known member Oct 26, 2020 327 455 63 Jun 14, 2023 #5 Dr.Amdan said: Router model Click to expand... ZLT P11H Upvote 0 Downvote
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,507 113 Jun 14, 2023 #6 dummy407 said: ZLT P11H Click to expand... H model TDD witharalu ban Reactions: dummy407 Upvote 0 Downvote
podiya22 Well-known member Jan 3, 2023 694 712 93 Jun 14, 2023 #7 Mobile Sim wada na okata Reactions: dummy407 Upvote 0 Downvote
dummy407 Well-known member Oct 26, 2020 327 455 63 Jun 14, 2023 #8 සිම් එකක් ගන්න යන්න කලින් කෝකටත් අහලා බැලුවෙ. තෑන්ක්ස් බෝයිස්! Upvote 0 Downvote
Kodiya97 Well-known member Feb 22, 2018 10,626 22,774 113 අම්බකිස්ස Jun 14, 2023 #9 Dr.Amdan said: H model TDD witharalu ban Click to expand... B310s -925 පුලුවන් ද Upvote 0 Downvote
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,507 113 Jun 14, 2023 #10 Kodiya97 said: B310s -925 පුලුවන් ද Click to expand... TDD witharai 927 FDD support Upvote 0 Downvote
kinkon Well-known member Aug 5, 2007 115,995 2 116,139 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jun 14, 2023 #11 ඩයලොග් Upvote 0 Downvote
chinthaka156 Well-known member Jun 26, 2008 3,742 4,825 113 එලකිරි හන්දිය Jun 14, 2023 #12 වැඩක් නෑ. මාත් රවුටර් එක අන්ලොක් කරලා සිම් එකක් දාලා බැලුවා. වැඩක් නෑ. වැඩ කරන්නේ නෑ. Upvote 0 Downvote
Fire_Bird Well-known member Feb 13, 2009 8,841 1 1,046 113 Jun 14, 2023 #13 dialog router 99% TDD witharai. Mobitel router nam okkoma FDD support karanawa. Upvote 0 Downvote
dgboy Well-known member Feb 17, 2013 1,652 1,199 113 කොටකෙතන Jun 14, 2023 #14 unlocked TDD Router ekak tyenwa (B310s-925) kiyakata wage denna puluwn weida? Upvote 0 Downvote
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,507 113 Jun 14, 2023 #15 dgboy said: unlocked TDD Router ekak tyenwa (B310s-925) kiyakata wage denna puluwn weida? Click to expand... 5000 පාත බන් ඕවා යන්නේ Reactions: dgboy Upvote 0 Downvote
dgboy said: unlocked TDD Router ekak tyenwa (B310s-925) kiyakata wage denna puluwn weida? Click to expand... 5000 පාත බන් ඕවා යන්නේ