ඩයලොග් රවුටරේට වෙන සිම් එකක්

dummy407

Well-known member
  • Oct 26, 2020
    327
    455
    63
    ඩයලොග් රවුටරේ (ඇන්ටනා මොඩල් එක - ZLT P11H) ට වෙන සිම් එකක් දාලා පාවිච්චි කරපු අය ඉන්නවද?
    ඒකට හච් සිම් එකක් දැම්මොත් වැඩ කරාවිද?
     
    Last edited:

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    327
    455
    63
    සිම් එකක් ගන්න යන්න කලින් කෝකටත් අහලා බැලුවෙ. තෑන්ක්ස් බෝයිස්!