ඩයලොග් රීලෝඩ් එනවා ඉවර නෑ

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    මචන් අපේ නෑදෑයෙක්ගේ නම්බ‍ර් එකකට රීලෝඩ් එනවා ඉවර නෑ උදේ සීයක රීලෝඩ් දාන්න කියලා දුන්නා කඩේකට එව්ලේ ඉදන් මේ වෙනකල් එනවා දෙදාස් ගානක් තිබිලා අපි දාහක් අපේ ෆෝන් වලට දාගත්තා කඩේ උන්ට කිව්වා උන්ගේ ෆෝල්ට් එකකුත් නෙවෙයිලූ දැන් තව හාරසීයක් විතර ඇවිල්ල සීය සීය එන්නේ පැයෙන් පැයට වගේ

    මොකද්ද බන් කරන්නේ මේකට ? අපෙන් සල්ලි ඉල්ලුවොත් නම් දෙන්නෙ නැහ් ආයෙ අපි කඩේටත් කිව්වා අපිට වෙන කරන්න දෙයක් නෑ නේ බන් උබලා දන්නව නම් කියහන්කෝ පොඩ්ඩක් මොකද්ද වෙන්නේ කියලා
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,296
    15,385
    113
    Ow. Apeth oya wage number eka waradila ape sim ekata apu reload ekaka salli apahu denna wuna.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,851
    113
    Homagama
    මචන් අපේ නෑදෑයෙක්ගේ නම්බ‍ර් එකකට රීලෝඩ් එනවා ඉවර නෑ උදේ සීයක රීලෝඩ් දාන්න කියලා දුන්නා කඩේකට එව්ලේ ඉදන් මේ වෙනකල් එනවා දෙදාස් ගානක් තිබිලා අපි දාහක් අපේ ෆෝන් වලට දාගත්තා කඩේ උන්ට කිව්වා උන්ගේ ෆෝල්ට් එකකුත් නෙවෙයිලූ දැන් තව හාරසීයක් විතර ඇවිල්ල සීය සීය එන්නේ පැයෙන් පැයට වගේ

    මොකද්ද බන් කරන්නේ මේකට ? අපෙන් සල්ලි ඉල්ලුවොත් නම් දෙන්නෙ නැහ් ආයෙ අපි කඩේටත් කිව්වා අපිට වෙන කරන්න දෙයක් නෑ නේ බන් උබලා දන්නව නම් කියහන්කෝ පොඩ්ඩක් මොකද්ද වෙන්නේ කියලා

    ඔය එන සල්ලි පාවිච්චි කරන්න එපා. කම්පැනියට කියන්න. නැත්තම් උන් පස්සේ කවදාමහරි ගේම අදිනවා සල්ලි ගන්නවාමයි. ඔහෙම දෙයක් උනා කොල්ලෙක්ට. ඌට වැඩිපුර සල්ලි ඇවිත් ඒ නම් බැංකුවෙන් වැරදිලා, ඌ ගොනා වගේ ඒවා විත්ඩ්‍රෝ කරලා වියදම් කරලා ගෙවන්න උනනි
     
    • Like
    • Love
    Reactions: IKL and silentsahan

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,626
    22,774
    113
    අම්බකිස්ස
    අඩෝ අපිට කේස් එකක් වෙයිද කියලා බය වෙල ඉන්නේ
    උබලට කේස් එකක් වෙන එකක් නෑ... අපෙත් නෑදෑ ගෙදරක් තිබ්බ ඩයලොග් ටීවී කනෙක්ෂන් එකක් කාඩ් දාන්න ඕනි නෑ ඔක්කොම චැනල් පේනවා😁😁 පස්සේ සිස්ටම් අප්ඩේට් එකක් ඇවිල්ලා ඒක නතර වුනා..ආයේ කාඩ් එකක් දාලා බලප්න් තව එකක් නතර වෙයි සමහරවිට..උන් refund කරගනියි ඉතිං වැඩිපුර ආපු ටික..
     

    Balu Kukka

    Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ
    Welcome to the internet. nice try broooo.
    මේ වගේ ඒවා වෙන්න පුළුවන් මටත් වෙලා තියෙනවා ස්ටාර් පොයින්ට් වලින්

    නැන්ද හිටියේ අපිට අල්ලපු ඉඩමේ උදේ 8.30 වෙද්දී වැඩට යනවා .මට උදේ ඇවිත් phone එක දීලා ගියා .සයිලඩ් වැටිලා එක හදලා දෙන්න කියලා
    ඉස්සර.smartphone ප්‍රසිද්ද නැති කලේ ..නැන්දගේ phone එකෙන් ස්ටාර් පොයිට් උස්සන්න ගියා මම 200 ගානක් ද කොහෙද තිබ්බ , මම දැනන් හිටියේ නැ 100 ගන්න බැ කියලා .මම එකපාර දෙසියම ගන්න දැම්මා දෙසියම අවා ..මම අයෙ ගාන බැලුවා මෙන්න යකෝ තාමත් 200 ගාන පෙන්නනවා ..ආයේ නිකන් දැම්මා ගන්න මෙන්න යකෝ අවා ..මට පට්ට හැපී ඉතින් 29 කාර්ඩ් දාලා ඩොන්ගල් එකෙන් ඉන්ටෙර්නෙට් යන කලේ ජොබ් කරන්නෙත් නැති නිසා සතේ අතේ තිබ්බේ නැ .

    මම 200 ට වඩා ගන්න ගියේ නැ බයට හම්බ නොවුනොත් කියලා කලින් වගේම 200 කෑලි වලින් ගත්තා උපරිම 1200 ගානක් වගේ තමා ගන්න පුළුවන් උනේ නැන්දා ආවා phobe එක ගෙනියන්න

    ඔන්න ටික දවසක් යද්දී නැන්දා කිව්වා සල්ලි දාන්න දාන්න කපෙනවනේ කියලා කියත් දැම්මත් කපා ගන්නවා . මමත් නොදන්නා ගානට හුනා වගේ හිටියා :D


    පස්සේ නැන්දා සිම් එක අයින් කරද කොහෙද .. ඇයි සල්ලි දාන්න බැනේ kapenawane
     

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,287
    1
    2,535
    113
    අවුලක් නෑ බං උඹ දැනුම් දීලා නේ තියෙන්නේ ෂේප් එකේ අරගෙන හිටපන්. මමත් dialog tv viu hub එකත් එක්ක රිවයින් කරලා බලන සෙට් එක ගත්තා.පස්සේ ඒක වැඩක් නැති නිසා බිල් ගෙවන්න එහෙමම ලයින් එක disconnect කරා පස්සේ මම ඒක card connection එකට හදාගත්තා ඒ උනාට උන් පරණ ඒවා මුකුත් අරන් ගියේ නෑ.දැන් card connection වුණාට රිවයින් කරලා බලන්නත් පුළුවන් ඒවා ඔක්කොම වැඩ කවද වෙනකන් ද දන්නෑ ඉතින්.
     

    nayi hami

    Well-known member
  • Jul 18, 2013
    733
    682
    93
    Unta recovery karanna puluwan eth podiwelawak athulatha. Reload karana aya agent ta cl karala karanawa. Eth amount ekak tiyenawa