මේ ඩයලොග් ලබ්බ ඇරුනහම තියෙන හොඳ සැටලයිට් connections මොනවද බන්?
මේ ඉන්දියන් ලබ්බවල් නැතුව සල්ලි ටිකක් වැඩියෙන් දීල හරි වෙන feed එකක් ගන්න ක්රමයක් නැද්ද? අප්පිරියයි බන් දැන්නම්
සල්ලිත් ගෙවල උන්ගේ ගොබ්බ ads බලන්නත් ඕනේ, උදේ හවස පැය 4ක් විතර teleseen marketing, ඒ මදිවට මේ ලඟදි ඉඳල science of stupid යන්නේ හින්දියෙන් 