ඩයලොග් ලබ්බ

ratadel

Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මේ ඩයලොග් ලබ්බ ඇරුනහම තියෙන හොඳ සැටලයිට් connections මොනවද බන්? :frown: මේ ඉන්දියන් ලබ්බවල් නැතුව සල්ලි ටිකක් වැඩියෙන් දීල හරි වෙන feed එකක් ගන්න ක්‍රමයක් නැද්ද? අප්පිරියයි බන් දැන්නම් :angry: :angry: සල්ලිත් ගෙවල උන්ගේ ගොබ්බ ads බලන්නත් ඕනේ, උදේ හවස පැය 4ක් විතර teleseen marketing, ඒ මදිවට මේ ලඟදි ඉඳල science of stupid යන්නේ හින්දියෙන් :angry::angry::angry:

    ist2_6477020-businessman-hitting-the-tv.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    aiyo me lankawe yana TV channel tika balan idapan ban nikan boru pada show nathuwa :P

    gihin weerayo wage ussan enawa , anthimata anda anda innawa
    lol
    :rofl: :P
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    :rofl::P මට නම් TV බලන්න වෙලාවක් ඈත්තෙත් නෑ....... :no:

    ඔව් මේ මාමි ඉතින් හොර බඩු විකුණනවනේ. tv බලන්න කොහෙද වෙලාවක් :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    දකුණු ආසියාවෙ හැම රෙද්දම ඔහොම තමා බං..
    ඕක ඩයලොග් එකේ වැරැද්ද නෙමේ..

    ඕකට ගෙවන සල්ලි ටික දාල හොඳ නෙට් කනෙක්ශන් එකක් ගනිං..
    පෙන් ඩ්‍රයිව් එකක් වගේ ගහන්න පුළුවන් ප්ලේයර් එහෙකුත් ගනිං..
    අරගෙන බාලපෙන් එකට දාල බලපං..

    දකුණු ආසියාවට ගැලපෙනම ක්‍රමේ ඕක තමා..
    නැත්තං ඉන්දියන් චැනල් බලන ගමං ඩොන්පෙරිඩන් වගේ පෙත්තක් පාවිච්චි කරපං..
    වෛද්‍ය නිර්දේශ ඕන්නෑ.. ෆාමසි වලිං ඉල්ලුවාම දෙනව..
    ඒකෙන් වමනෙ යන එක සෑහෙන සාර්ථකව පාලනය කලහැකි..
    අතුරු ආබාධත් නොගිනිය හැකි තරම්..

    • Like
    Reactions: jeewantha05

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ

    දකුණු ආසියාවෙ හැම රෙද්දම ඔහොම තමා බං..
    ඕක ඩයලොග් එකේ වැරැද්ද නෙමේ..

    ඕකට ගෙවන සල්ලි ටික දාල හොඳ නෙට් කනෙක්ශන් එකක් ගනිං..
    පෙන් ඩ්‍රයිව් එකක් වගේ ගහන්න පුළුවන් ප්ලේයර් එහෙකුත් ගනිං..
    අරගෙන බාලපෙන් එකට දාල බලපං..

    දකුණු ආසියාවට ගැලපෙනම ක්‍රමේ ඕක තමා..
    නැත්තං ඉන්දියන් චැනල් බලන ගමං ඩොන්පෙරිඩන් වගේ පෙත්තක් පාවිච්චි කරපං..
    වෛද්‍ය නිර්දේශ ඕන්නෑ.. ෆාමසි වලිං ඉල්ලුවාම දෙනව..
    ඒකෙන් වමනෙ යන එක සෑහෙන සාර්ථකව පාලනය කලහැකි..
    අතුරු ආබාධත් නොගිනිය හැකි තරම්..

    :rofl::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    දකුණු ආසියාවෙ හැම රෙද්දම ඔහොම තමා බං..
    ඕක ඩයලොග් එකේ වැරැද්ද නෙමේ..

    ඕකට ගෙවන සල්ලි ටික දාල හොඳ නෙට් කනෙක්ශන් එකක් ගනිං..
    පෙන් ඩ්‍රයිව් එකක් වගේ ගහන්න පුළුවන් ප්ලේයර් එහෙකුත් ගනිං..
    අරගෙන බාලපෙන් එකට දාල බලපං..

    දකුණු ආසියාවට ගැලපෙනම ක්‍රමේ ඕක තමා..
    නැත්තං ඉන්දියන් චැනල් බලන ගමං ඩොන්පෙරිඩන් වගේ පෙත්තක් පාවිච්චි කරපං..
    වෛද්‍ය නිර්දේශ ඕන්නෑ.. ෆාමසි වලිං ඉල්ලුවාම දෙනව..
    ඒකෙන් වමනෙ යන එක සෑහෙන සාර්ථකව පාලනය කලහැකි..
    අතුරු ආබාධත් නොගිනිය හැකි තරම්..

    :rofl::rofl:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113

    දකුණු ආසියාවෙ හැම රෙද්දම ඔහොම තමා බං..
    ඕක ඩයලොග් එකේ වැරැද්ද නෙමේ..

    ඕකට ගෙවන සල්ලි ටික දාල හොඳ නෙට් කනෙක්ශන් එකක් ගනිං..
    පෙන් ඩ්‍රයිව් එකක් වගේ ගහන්න පුළුවන් ප්ලේයර් එහෙකුත් ගනිං..
    අරගෙන බාලපෙන් එකට දාල බලපං..

    දකුණු ආසියාවට ගැලපෙනම ක්‍රමේ ඕක තමා..
    නැත්තං ඉන්දියන් චැනල් බලන ගමං ඩොන්පෙරිඩන් වගේ පෙත්තක් පාවිච්චි කරපං..
    වෛද්‍ය නිර්දේශ ඕන්නෑ.. ෆාමසි වලිං ඉල්ලුවාම දෙනව..
    ඒකෙන් වමනෙ යන එක සෑහෙන සාර්ථකව පාලනය කලහැකි..
    අතුරු ආබාධත් නොගිනිය හැකි තරම්..

    :yes::yes::yes::yes::yes::yes::yes: