මොකක්? හෙඩ් ඔෆිස් එක එහාපැත්තෙ නේදදැනුත් නෑ. ටවුන් හෝල් කිට්ටුව. මොබිටෙල් නම් අවුලක් නෑ වැඩ
ඔව් බන්. ඒ කිට්ටුව තැනක මම වැඩ කරන්නෙ. උදේ වැඩ නෑ. හවස ටික වෙලාවක් ඉන්ටනෙට් තිබ්බ. දැන් පැය තුන හතරක් තිස්සෙ ආයෙ සිග්නල් නෑනෙ.මොකක්? හෙඩ් ඔෆිස් එක එහාපැත්තෙ නේද![]()
අම්මප ඔව් කියහන්කෝ... මම හිතුවේ කේස් එක මට විතරක් තියෙන්නේ කියලා.. අනේ මන්දා බන් ඉස්සර ඩයල්-අප් කනෙක්ෂන් එකකින් මීට වඩා වේගෙන් අන්තර්ජාලයේ සැරිසැරුවා.. මොබිටෙලුත් එසේමයි.. මොන හුයන්නක්ද මන් දන්නේ නෑඅද ඩයෙලාග් එකෙන් ඉන්ටනෙට් වැඩ කරන්නෙ නැත්තෙ මට විතරද?