ඩයලොග් සිග්නල් ඉෂූ

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Dawasema wada mitto...

    13422191159.png
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    මොකක්? හෙඩ් ඔෆිස් එක එහාපැත්තෙ නේද🤷
    ඔව් බන්. ඒ කිට්ටුව තැනක මම වැඩ කරන්නෙ. උදේ වැඩ නෑ. හවස ටික වෙලාවක් ඉන්ටනෙට් තිබ්බ. දැන් පැය තුන හතරක් තිස්සෙ ආයෙ සිග්නල් නෑනෙ.
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    අද ඩයෙලාග් එකෙන් ඉන්ටනෙට් වැඩ කරන්නෙ නැත්තෙ මට විතරද?
    අම්මප ඔව් කියහන්කෝ... මම හිතුවේ කේස් එක මට විතරක් තියෙන්නේ කියලා.. අනේ මන්දා බන් ඉස්සර ඩයල්-අප් කනෙක්ෂන් එකකින් මීට වඩා වේගෙන් අන්තර්ජාලයේ සැරිසැරුවා.. මොබිටෙලුත් එසේමයි.. මොන හුයන්නක්ද මන් දන්නේ නෑ