අපෝ අනූෂ පල්පිටයගේ හිටපු සහයකයා. මම ඕකට කතා කරා 2012 දී slt unlimited එක limit කරන්න දුන්නේ ඇයි කියල අහන්න. වුන්ගේ කතාවෙන් ඔප්පු වුනා trcsl එකේ හැමෝම slt එකේ රෙදි හෝදනවා කියල.අනික්වගෙත් රෙදි හෝදනවා ඇති බරටම කුණු යවන්න ඕනනෙ හම්බෙන කුට්ටියට. නොදකින් ලංකාවෙ trc
![]()


TRC එකෙන් තමයි බං FUP (Fair Usage Policy) කියල මගුලක් ගෙන්නලා ටෙලිකොම් එකේ unlimited packages limit කලේ. උඹ මරු එවුන්ගෙන් අහල තියෙන්නේ![]()

එතකොට යකෝ trc එක ඉන්නෙ අපට කෙලින්නමද? ඒක කීවෙ FUP දැම්මෙ slt කියලනෙ. නියාමනය කියන්නේ OK දීල approve කරපු package limit කරන එකනම් trcsl එකක් නැතුවට කමක් නැහැ. නොදකින් ඕකුන්![]()
ඒකට ටෙලිකොම් හවුල් ඇති. මොකද උන්ටනේ වාසිය. SLT limit ගැන TRC එකත් එක්ක කතා කරලා වැඩක් නෑ බං. හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්
Granton සීන් එක අද ඊයේ වෙන දෙයක් නෙමෙයි මචන්ලා.2007 ද කොහෙද ඕකුන් ආව අපේ ගෙදරටත් SUNTEL CDMA internet package එකක් දෙන්න. ඒ දවස් වල හැටියට ඒක හොඳ ස්පීඩ් එකක්. මොකද අපේ පැත්තට SLT ADSL ගන්න බැරි Sene එකක් තිබ්බ users ල 15ක් වත් නැහැ කියල(ඉස්සරම) Granton උන් කියන කතන්දර අහගෙන ඉදල මමත් අපේ තාත්තට අඬල අඬල ගත්ත උන්ගේ promotion එක..දැන් වගේ දාහේ කෑලි නෙමෙයි සුපියල් දෙදාහක් ම ඉල්ලුවා advance එකට. උන් කිව්ව විදිහට CDMA Phone එක ගන්න හෝමාගම Suntel Office එකට ගියා පහුවදාම. බැලුවම එහෙම package එකක් ඇත්තෙත් නැහැ.එතන එවුනුත් හොල්මන්.Front ඩෙස්ක් එකේ හිටපු එකාගේ හිත හොඳ කමට ඌ හෙමින් සැරේ කිව්වා මේකෙන් internet යන්නම නම් අරගෙන වැඩක් නැහැ කියල.මොකද එක හරියට ඉස්සරම ලංකාවේ ඕනෙම mobile network එකකින් data package නැතුව නිකන් credit දාගෙන internet යනවා වගේ වැඩක්. . මාසයක් දෙකක් ගියාම SLT Connection දෙයි ඊට පස්සෙම internet ගන්න කියල. අන්තිමට උන් refund කරන්න බැරි නිසා අපි Suntel CDMA Phone එක අරගෙන ආව. මේ ලගක් වෙනකන් alarm එක තියන්න ඒක පාවිච්චි කරා. දැන් අන්න දොර හුළගට යනවට තියල තියෙනවා..














දොර හුළගට යනවට තියලGranton සීන් එක අද ඊයේ වෙන දෙයක් නෙමෙයි මචන්ලා.2007 ද කොහෙද ඕකුන් ආව අපේ ගෙදරටත් SUNTEL CDMA internet package එකක් දෙන්න. ඒ දවස් වල හැටියට ඒක හොඳ ස්පීඩ් එකක්. මොකද අපේ පැත්තට SLT ADSL ගන්න බැරි Sene එකක් තිබ්බ users ල 15ක් වත් නැහැ කියල(ඉස්සරම) Granton උන් කියන කතන්දර අහගෙන ඉදල මමත් අපේ තාත්තට අඬල අඬල ගත්ත උන්ගේ promotion එක..දැන් වගේ දාහේ කෑලි නෙමෙයි සුපියල් දෙදාහක් ම ඉල්ලුවා advance එකට. උන් කිව්ව විදිහට CDMA Phone එක ගන්න හෝමාගම Suntel Office එකට ගියා පහුවදාම. බැලුවම එහෙම package එකක් ඇත්තෙත් නැහැ.එතන එවුනුත් හොල්මන්.Front ඩෙස්ක් එකේ හිටපු එකාගේ හිත හොඳ කමට ඌ හෙමින් සැරේ කිව්වා මේකෙන් internet යන්නම නම් අරගෙන වැඩක් නැහැ කියල.මොකද එක හරියට ඉස්සරම ලංකාවේ ඕනෙම mobile network එකකින් data package නැතුව නිකන් credit දාගෙන internet යනවා වගේ වැඩක්. . මාසයක් දෙකක් ගියාම SLT Connection දෙයි ඊට පස්සෙම internet ගන්න කියල. අන්තිමට උන් refund කරන්න බැරි නිසා අපි Suntel CDMA Phone එක අරගෙන ආව. මේ ලගක් වෙනකන් alarm එක තියන්න ඒක පාවිච්චි කරා. දැන් අන්න දොර හුළගට යනවට තියල තියෙනවා..





Granton කියන්නේ වසල කම්බ හොරු. රැවටෙන්න එපා උඹල මොන හුයන්න කිව්වත් මොකද කියන තරමක් අතාරින්නේ කෙබර.
දවසක් මගේ වැඩ කරන තැනට ආවා කෙල්ලෙක් සන්ටෙල් පැකේජ් එකක් අරං. එකම ඒරියා එකේ කෝල් වලට විනාඩියට සත 10යි කියලා. මම ඇහුව එකම ඒරියා එක මට ඩිෆයින් කරල දෙනව ද කියලා. කෙල්ල දන්නේ නෑ. උන් එකම ඒරියා එක කියන්නේ එක ටවර් එකකින් කවර් වෙන රේන්ජ් එක. ලොල්ස්.....පිට ඒරියා එකකට විනාඩියට 6.80/- ගානෙ කැපෙනවා. පිටට අරං ගියොත් කොහොමත් තමන් ගේ ඒරියා එකට ගන්න කෝල් එකක් වුනත් 6.80/-
මම දුන්නා ජංගි ගැලවෙන්න ලෙක්චර් එකක්. කෙප්ප කෙලින්න එපා කියල සහ මම මෙහේ වෙළද සංගමයට දන්වනවා එක ෆෝන් එකක් හරි මෙහෙට දිලා තිබ්බොත් පොලීසි යවනවා කියලා.....
ඕකුන් ගේ ඔෆිස් එක තියෙන්නේ කොට්ටාව පහු කරල හෝමගම පැත්තට යද්දී හම්බ වෙනව බෝ ගහ හන්දිය කියල පොඩි තුන්මං හන්දියක්.(රොසෙල් ටයිල් යාඩ් එක තියන හංදිය) එතනින් සිකුරාදා පොල පැත්තට යනන්න තියන පාරේ බෝ ගහ හන්දිය ගාව ම පාරේ දකුණු අත පැත්තේ.
ගිහින් අඩු කඩපං ඉන්න එකෙක් ගේ.....
හා කරවලයෝ!!උඹත් පට්ට හොරෙක්නේ බන්.බොරුවට මිනිසුන්ගේ දත් කාලා කාලා මිනිසුන්ගේ සල්ලි හොරකම් කරගෙන කන එකනේ කරන්නේ.මෙතන දැන් සුදනා වෙන්න හදනවා.මේකේ තොත්ත බබාලා නෑ.

