සක්කිලි ඩයලොග් කාරයො

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    මේ බලපන්කො, මම ගත්තා dialog අන්ලිමිටඩ් upto 4Mbps, මම ගන්න කලින් ඇහුවාම උන් කිව්වා දැන් තියෙන පැකේජ් එකෙ තියෙන්නෙත් 4Mbps, ඒ නිසා මේක ඇති වෙයි කියලා. එහෙම කියලා මාත් ගත්තා. මේ බලපන්කො ෆයිල් එකක් ඩව්න්ලෝඩ් වෙන්න පැය 3යි ගානක් පෙන්නනවනෙ බන්.


    uploade.png


    මම උදේ කතා කලාම උන් කම්ප්ලේන් එකක් දැම්මා, දැන් ටෙක්නිකල් ටීම් එකෙන් එකෙක් කතා කරලා, එකෙට Ookla ගිහින් ටෙස්ට් එකක් කරමුද ඇහුවා. මාත් ඉතින් හා යමන්කො කියලා ගියා.

    මුගෙන් මම ඇහුවාම දැන් ඔයාලා දෙනවා කියන්නෙ 4Mbps නම් ,කෝ මේකෙ එහෙම ස්පීඩ් එකක් නෑනෙ කියලා, මූ කියනවා 4 කිව්වට 2වගේලු එන්නෙ. මම ඇහුවා ඉතින් ඔයලා අමු බොරුවක්නෙ සල්ලි අරන් කරන්නෙ කියලා, මට තේරෙනවා සර් මම තාක්ශනික අංශෙන් නිසා මොකුත් ඒකට කියන්න බෑ කියලා කිව්වා.




    හරි විදිහට ස්පීඩ් ආවොත් මේක ~36mins ඩව්න්ලොඩ් වෙන්න ඕනිනෙ. මුන් අමු බොරුවක් කරන්නෙ .


    මේ රටේ බලපන් ගෙවන ගානට කිසිම සේවාවක් නෑනෙ
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    ටෞකන්න, ඒ අස්සෙ ත්‍රෙඩ් ටයිප් කරලා ඉවර වෙන්න කලින් කලින් සබ්මිට් වෙලා :(

    අපෝ පැය ගානක් බලන් ඉන්න එපැයි. SLT Fiber ඔය මුකුත් ප්‍රශ්න නැහැ ජෙට් එක වගේ වැඩ... :love2:
    මොකක්ද බන් පැකේජ් එක, කීයද මාසෙට
    ------ Post added on Dec 28, 2022 at 5:21 PM
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    එහෙම තමයි සක්කිලි කම්පනි එකක්. මගේ රවුටර් එකේ සිග්නල් මදි , මුන් යූසර්ස්ලා වැඩි කරාට ෆැසිලිටීස් වැඩි කරලා නෑ. මොකද කරන්නෙ කියලා ඇහුවම ඇන්ටනාවක් ගහන්නලු. රුපියල් 15000යිලු කලින් ඉදන් කස්ටමර් කෙනෙක් නිසා 9000ට දෙන්නන්ලු.

    ඉතිං බලපන්කො වැඩ, මම ගන්න කොට සිග්නල් තිබුණනෙ, අවුරුදු ගානක් ගිහින් මුන්ගෙ ට්‍රැෆික් එක වැඩි උනාම අපිම සල්ලි දීලා ඇන්ටනා ගහගන්නත් ඕනේ
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    ඒක හොඳයිනෙ බන් මේ ලබ්බට වඩා... සිග්නල් අවුල් වෙන්න බෑ , මම යූස් කරන්නෙ අවුටර් යුනිට් එක, අනික ඔෆිස් රව්ටර් එකෙන් කිසි කිසි ගාලා බාන්න පුලුවන්, මුන් අන්ලිමිටඩ් දෙනවා කියලා අපිව හරක් කරනවා
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Hutch එකත් ඔහොමයි මචන්. මම Cliq 90 days 4G 20 MBPS පැකේජ් එක දාගත්තා මොකද මාසෙට වෙන්නේ 1136 වගේ නිසා. පැකේජ් එක ඇක්ටිව් කරපු මුල් කාලේ 20Mbps ආවා. පස්සෙ එන්න එන්නම ස්ලෝ වෙලා දැන් 5 Mbps විතර. තාම ඇක්ටිව් කරලා දවස් 48 යි.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113
    එහෙම තමයි සක්කිලි කම්පනි එකක්. මගේ රවුටර් එකේ සිග්නල් මදි , මුන් යූසර්ස්ලා වැඩි කරාට ෆැසිලිටීස් වැඩි කරලා නෑ. මොකද කරන්නෙ කියලා ඇහුවම ඇන්ටනාවක් ගහන්නලු. රුපියල් 15000යිලු කලින් ඉදන් කස්ටමර් කෙනෙක් නිසා 9000ට දෙන්නන්ලු.

    ඉතිං බලපන්කො වැඩ, මම ගන්න කොට සිග්නල් තිබුණනෙ, අවුරුදු ගානක් ගිහින් මුන්ගෙ ට්‍රැෆික් එක වැඩි උනාම අපිම සල්ලි දීලා ඇන්ටනා ගහගන්නත් ඕනේ
    මටත් කියනවා ඒ වෙලාවෙ ටවර් එකට කට්ටිය ගොඩක් සෙට් වෙලා ඉන්න ඇතිලු, මම කිව්වා මහ රෑ 12ට කිව්ව්ටුව එච්චර යනවද, අනික ගියාමයි කියමු. ඒක අපේ ප්‍රශ්ණයක් නෙමෙයි කියලා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113
    උපරිම 156ද යන්නෙ? කනෙක්ශන් එකේ හැටියට 500 පන්නලා යන්න ඕනේ
     
    • Like
    Reactions: NRTG

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,140
    113

    WEB FAMILY PLUS - Monthly Rental Rs1790 + VAT. 40GB+60GB​

    Totally satisfied
    මදි නැද්ද මචන්
    Hutch එකත් ඔහොමයි මචන්. මම Cliq 90 days 4G 20 MBPS පැකේජ් එක දාගත්තා මොකද මාසෙට වෙන්නේ 1136 වගේ නිසා. පැකේජ් එක ඇක්ටිව් කරපු මුල් කාලේ 20Mbps ආවා. පස්සෙ එන්න එන්නම ස්ලෝ වෙලා දැන් 5 Mbps විතර. තාම ඇක්ටිව් කරලා දවස් 48 යි.
    හැම එකාම එකයි බන්, මුන්ට හොර වැඩ බලු වැඩ දැන් නොර්මල්

    උපරිම 156ද යන්නෙ? කනෙක්ශන් එකේ හැටියට 500 පන්නලා යන්න ඕනේ
    500 යන වෙලාවල් තියෙනවා මචන්, මේක මේ ටයිම්ටු ටයිම් වෙන්නෙ, ගොඩක් වෙලාවට ස්ලොව් ඉතින්
    ------ Post added on Dec 28, 2022 at 5:28 PM
     
    • Like
    Reactions: EKGuest and NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,543
    6,029
    113
    Slt eken oya wadey kara mata.. 20 wada katha karala complain kara.. kunuharapen jathiyath amathuwa.. passe chilaw eke technical eken katha kara ekek.. pora piligaththa case eka.. kohoma hari dawas 3 wage hadala dunna..

    Thawa oya use karana wifi settings ehemath chuttak chek kara ganna..
     
    • Like
    Reactions: NRTG